ජන­පති අද ‘සිහි­න­යකි රෑ’ වැඩ­ස­ට­හ­නින් | සිළුමිණ

ජන­පති අද ‘සිහි­න­යකි රෑ’ වැඩ­ස­ට­හ­නින්

ජාතික රූප­වා­හි­නියේ විකා­ශය වන ‘සිහි­න­යකි රෑ’ සංගීත වැඩ­ස­ට­හන සමඟ අද (22) ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා එක් වීමට නිය­මි­තය.

ඒ වැඩ­ස­ට­හන රාත්‍රී 10.20 සිට ජාතික රූප­වා­හි­නිය ඔස්සේ විකා­ශය කෙරෙන අතර, මේ ප්‍රාසං­ගික වැඩ­ස­ට­හ­නේදී ජනා­ධි­ප­ති­තුමා තමන් ප්‍රිය කරන ගීත තෝරා දීමත් ඒවා විචා­රා­ත්ම­කව රස­වි­ඳී­මත් සිදු කෙරේ. මෙකී වැඩ­ස­ට­හන සඳහා ප්‍රවීණ ගායන ශිල්පී ජානක වික්‍ර­ම­සිංහ මහතා ගාය­න­යෙන් එක් වෙයි.

Comments