කව් ලැකියේ නැති ඨ-යනු ඪ-යනු | සිළුමිණ

කව් ලැකියේ නැති ඨ-යනු ඪ-යනු

ට-වර්ගයට අයත් මහාප්‍රාණ අක්ෂර දෙකකි.

මහාප්‍රාණ ඨ-යන්න

මහාප්‍රාණ ඪ-යන්න

මේ අකුරු දෙක ම කව් ලැකියෙහි නොයෙදේග ඒ වෙනුවට ඊට අනුරූප අල්පප්‍රාණ අක්ෂරය හෝ වෙනත් අක්ෂරයක් හෝ යෙදීම කව් ලැකිය යි.

මහාප්‍රාණ ඨ-යන්න

ලෙව් ලැකිය කව් ලැකිය

ට-යනු ආදේශය අධිෂ්ඨාන අදිටන්

කනිෂ්ඨ කනිටු

Comments