ජනතාව වෙනුවෙන් සාමූහික තීන්දුවකට එකඟයි | Page 5 | සිළුමිණ

ජනතාව වෙනුවෙන් සාමූහික තීන්දුවකට එකඟයි

රටේ ජනතාව වෙනුවෙන් ගනු ලබන ඕනෑම සාමූහික තීන්දුවකට තීරණයකට සහාය දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, එහි ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සිළුමිණට කීය.

රටේ සමස්ත ජනතාවගේ මෙන්ම සියලු ආගමික ස්ථාන, හෝටල් පමණක් නොව, රටේ අස්සක් මුල්ලක් නෑර ආරක්ෂාව සැලසීමට රජය කටයුතු කළ යුතු බවත්, වාර්ෂිකව අයවැයෙන් ජනතා බදු මුදලින් කෝටි 39,000ක් ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කරනු ලබන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

Comments