දියවන්නාවේ නාඳුනන කාන්තා මළ සිරුරක් | සිළුමිණ

දියවන්නාවේ නාඳුනන කාන්තා මළ සිරුරක්

පාර්ලිමේන්තු වටරවුම අසල දියවන්නා ඔයේ තිබී කාන්තා මළ සිරුරක් හමු වී තිබේ.

මිය ගිය කාන්තාව වයස අවුරුදු 50ක පමණ වයසේ පසුවන බව පොලිසිය සඳහන් කරයි.

ඇයගේ අනන්‍යතාව මෙතෙක් තහවුරුකර ගෙන නොමැති අතර මේ සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරයි.

Comments