
අසහනකාරී මෙන්ම වේදනාකාරි සිද්ධි ඇතුළත් වීඩියෝ දර්ශන මින් ඉදිරියට ‘යූටියුබ්’ වෙත ඇතුළත් නොකිරීමට එම ආයතනය තීරණය කර තිබේ. භයානක සහ හානිදායක වීඩියෝ දර්ශන මගින් සිදුව ඇති හානිය සැලකිල්ලට ගෙන ඇති ‘යූටියුබ්’ ආයතනය ඒ ගැන දීර්ඝ වශයෙන් සොයා බලා මෙවැනි වීඩියෝ දර්ශන නතර කර තිබේ.