
මාංශපේෂි ක්‍රියාකාරීත්වයේ දුර්වලතාවක් නිසා ආබාධිත තත්ත්වයේ පසුවෙන සිනමා රංගන ශිල්පිණියක වූ අනූෂා සොනාලි මහත්මිය වෙත නව නිවසක් පරිත්‍යාග කිරීමට නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර ඇත.
මිලියන තුනක් පමණ වටිනා නිවස පිරිනැමීම අද (03) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී සිදු කිරීමට නියමිතය.