අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය | Page 3 | සිළුමිණ

අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය

රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ අද (20)  දිවුරුම්දීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩල රැස්වීම ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. 
 
එහිදී අතුරු සම්මත ගිණුමට අනුමැතිය හිමිව ඇත.
 
ඒ අනුව හෙට (21) එය පාර්ලිමේන්තුවට එය ඉදිරිපත් කිරීමට නියමිතය.
 
මාස 04ක් සඳහා මෙයින් වෙන් කර ඇති වියදම රුපියල් බිලියන 1765කි.

Comments