
ඔවුන් තමන් සතු සබ්බ-සහිරිය උස්සාගෙන මේ පැමිණ සිටින්නේ අනාගතය සොයාගෙනය... ඉන්නට තැනක්, දරුවාට හෙවණක් වෙනුවෙන් හැත්තෑ වසරක් තිස්සේ අප රටේ ජනතාව දෙපා ගෙවෙන තෙක් ඇවිද ආ ගමනේ සුවිශේෂ නිමේෂයකි මෙය. මේ පණිවිඩය සුව සේ නිඳන කිරිදරුවාගේ අනාගතය වෙනුවෙන් බව ඔවුහු දනිති. රටේ ජනතාව ජාතියේ මහඟු ආයෝජනය බව පසක් කරගත් ‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා’ ගමට ගිය ගමන සාර්ථක බවට තවත් අටුවා-ටීකා අවැසිද?
ඡායාරූපය - චන්ද්‍රසිරි සෙෙනවිරත්න