පුටුව බේරාගන්න වැලිකඩ ලොක්කෝ දේශපාලන වන්දනාවක | සිළුමිණ

පුටුව බේරාගන්න වැලිකඩ ලොක්කෝ දේශපාලන වන්දනාවක

වැලිකඩ බන්ධනාගාරයේ සිදු වෙමින් පවතින මහ පුුටු පෙරළියත් සමඟ කලබලයට පත් ඇතැම් නිලධාරීන් තම මාරුවීම් වළක්වා ගැනීමට දේශපාලනඥයන්ගේ සහාය පතමින් සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. මේ වන විටත් දාහතර දෙනකුට වැඩි පිරිසකට මාරුවීම් ලබා දී ඇති අතර පසුගිය කාලයේ සිදු වූ වංචා දූෂණ පිළිබඳ දීර්ඝතම විමර්ශනය සිදු කෙෙරන බවද වාර්තා වේ.

ඒ අනුව එම විමර්ශන අවසානයේ ඉහළම නිලධාරීන් කිහිප දෙනකුට එරෙහිවද විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තා වේ.

Comments