ඒ සොඳුරු මිනිසා යළි නොඑන්නම සමුගෙන ගියේය... | සිළුමිණ

ඒ සොඳුරු මිනිසා යළි නොඑන්නම සමුගෙන ගියේය...

දයාබර භාර්යාව හා දරුවා දුක වාවා ගත නොහැකිව...

වසර 88 ක සිළුමිණ ඉතිහාසයේ ළාබාලම කර්තෘවරයා ලෙස අබිසෙස් ලැබූ, සිළුමිණ හා රැස පුවත්පත් ද්වයේ ප්‍රධාන කර්තෘ චාමර ලක්ෂාන් කුමාර මහතා පසුගිය බදාදා (04) දැයෙන් සමුගත්තේ ය.

පසුගිය 30 වැනිදා ඔහු අභාවප්‍රාප්ත වනවිට 39 වැනි වියේ පසුවිය.

රටක් කම්පනය කළ ඒ හදිසි අභාවයේ සංවේදී අවස්ථා කීපයක් ‘සිළුමිණ’ කැමරා ඇසට නැඟුණේ මෙසේ ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසන් ගෞරව දක්වමින්...

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අවසන් ගෞරව...

ලේක්හවුස් සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා ප්‍රමුඛ පිරිස දේහය සුසාන භූමිය වෙත ගෙන ගිය අයුරු...

මතකවස්ත්‍ර පූජාව කරමින් ඥාති පිරිස පැන් වඩද්දී...

සේයාරූ- විමල් කරුණාතිලක, නිරෝෂ් බටේපොළ

Comments