අඟහරුවාදා පාර්ලිමේන්තුව රැස් වෙයි! | සිළුමිණ

අඟහරුවාදා පාර්ලිමේන්තුව රැස් වෙයි!

 

ලබන අඟහරුවාදා (06) පෙරවරු 10.30ට පාර්ලිමේන්තුව කැඳවන බව කථානායක කරු ජයසූරිය මහතා නිවේදනය කරයි. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 14 ප්‍රකාරව මේ පාර්ලිමේන්තු කැඳවීම සිදු කෙරෙන බවත් සඳහන් වෙයි. අග්‍රාමාත්‍යතුමාගේ ඉල්ලීම පරිදි මෙසේ පාර්ලිමේන්තුව කැඳවන

බවද එහි දැක්වෙන අතර, මෙදින බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභාවේ සහ බරපතළ වංචා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තා දෙක විවාදයට ගනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. බවද එහි දැක්වෙන අතර, මෙදින බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභාවේ සහ බරපතළ වංචා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තා දෙක විවාදයට ගනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 

Comments