සාම්පූර් සුඩකුඩා හානියට පත් චෛත්‍ය පිහිටි භූමිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පවරා ගැනීමට කටයුතු සම්පාදනය කරමින් පවතින බව පුරාවිද්‍යා අධ්‍යකෂජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතා පවසයි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මේ භූමිය රජයේ ඉඩමක් බැවින් පවරා ගැනීමේ කාර්යය ඉක්මනින් හා පහසුවෙන් කළ හැකි බව පැවැසු මහාචාර්ය මණ්ඩාවල මහතා චෛත්‍ය ගොඩැල්ලේ සේයා රූ හා ඓතිහාසික තොරතුරු විමර්ශනය කරමින් එම චෛත්‍ය ප්‍රතිස්ථාපනය කරමින් සංරක්ෂණයට කටයුතුය කළ හැකි බව පැවැසීය.