
පුංචි ඡන්දය අත ළඟ නිසා ජනතාව අවධියෙන් සිටිය යුතු කාලය එළඹ ඇත. කොමිස් කාරයින්, ස්ත්‍රී දුෂකයින්, ළමා අපචාරකයින් පත්කර ගත් තොත් දුක් විඳින්නේද අපිමය. නීතිගරුක සාමකාමී මැතිවරණයක් අපි බලාපොරොත්තු වෙමු. වියළි සලාකයක් දුන්නට දරුවට පොත් ටිකක් දුන්නට ප්ලාස්ටික් බේසමක් දුන්නට පෝස්ටරයේ සඳහන් වගන්ති වලට රැවටෙන්න එපා. ගමේ අඩු පාඩු දන්න ජනතාවගේ දුක දන්න හිත හොඳ මහත්මා ගතිගුණ තිබෙන අය පමණක් ගමට වැඩක් කරාවි යැයි සිතෙන කෙනෙකුට පමණක් ඔබගේ වටිනා කතිරය ලබා දෙන්න.
ඇන්. කේ. පි. ප්‍රේමදාස ප්‍රනාන්දු
පයාගල.