කොළඹ වරාය ලක්ෂ 60 ඉලක්කය පනී | සිළුමිණ

කොළඹ වරාය ලක්ෂ 60 ඉලක්කය පනී

 කොළඹ වරාය මේ වස‍රේදී වාර්තාවක් තබමින් ‍බහලුම් මිලියන 6ක් (කන්ටේනර් 60 ලක්ෂයක්) මෙහෙයුම් කිරීමට සමත් වී ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

පසුගිය වසරේ කොළඹ වරාය විසින් කන්ටේනර් මිලියන 5ක් මෙහෙයුම් කරනු ලැබූ අතර, 2017 වර්ෂය අවසන් වීමට පෙරාතුව එම ප්‍රමාණය ලක්ෂ 10කින් ඉහළ නංවමින් මෙසේ කන්ටේනර් මිලියන හයේ ඉලක්කයට පැමිණ තිබේ. 

 

Comments