
උපාධිධාරියා යනු රටේ ඉදිරි ගමන තීරණය කිරීමේදී ප්‍රධාන භූමිකාව නිරූපණය කරන්නෙකි. සන්සුන්, නිරවුල් හා පැහැදිලි ඉදිරිගාමී දැක්මක් එවැන්නෙකුට තිබිය යුතුය. පසුගියදා කොළඹ පැවති උද්ඝෝෂණයකදී නීතිය හා සාමය සුරකින නිලධාරියකුට තම දබරැගිල්ල දිගු කරමින් මෙසේ කලහකාරීව හැසිරෙනුයේ ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින එකම මුරදේවතාවුන් තමන් යැයි කියමින් ඝෝෂාවක් නඟන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ය. (ඡායාරූපය - අන්තර්ජාලයෙනි)
Comments
Meya Ugathkamade ?
Todays undergraduates know nothing other than to protest, they must not be given any Government/private sector employment because they are the most dangerous lot.