'ජනාධිපති තාත්තා' | සිළුමිණ

'ජනාධිපති තාත්තා'

චතුරිකා සිරිසේන මහත්මිය විසින් රචිත 'ජනාධිපති තාත්තා' කෘතිය එළිදැක්වීම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආරම්භක දින වූ ඉකුත් 15 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරිණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ උලෙළ පැවත්විණි. එහිදී කතුවරිය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කෘතිය පිරිනමන ලද අවස්ථාව.

Comments