
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති විවෘත විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රදානොත්සවකදී උපාධිය ලබාගත් සිසුවියක් තමාට අධ්‍යාපනය ලබා දී උපාධිය දක්වා යෑමට මඟ සැලසූ තම පියාණන්ට උපාධි හිස්වැසුම පළඳවමින් සෙල්ෆි සේයාරුවක් ලබා ගත් අයුරු.
සේයාරුව - සමන් ශ්‍රී වෙදගේ