මිලින්ද මොරගොඩට අලුත් තනතුරක් | සිළුමිණ

මිලින්ද මොරගොඩට අලුත් තනතුරක්

 සියවසක් සම්පූර්ණ කර ඇති සිරකරු සුබසාධන සංවිධානයේ සභාපති ධූරයට පත් මිලින්ද මොරගොඩ මහතා බොරැල්ල මැගසින් බන්ධනාගාර ශාලාවේ පැවැති එහි සභාවාරයට සහභාගි වූ අවස්ථාව ඡායාරූපයෙන් දැක්වෙයි.

මාතර නාගබෝධි විහාරාධිපති පූජ්‍ය අඟුනබදුල්ලේ ඥානදස්සී සහ වටරැක භාවනා මධ්‍යස්ථානයේ පූජ්‍ය පිලැස්සේ විමලධජ හිමිපාණන් වහන්සේ සමඟ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.එන්.ජී. ධනසිංහ, උරුමයක උල්පත පදනමේ මහ ලේකම් ආර්.ඒ.ඩී. සිරිසේන සහ සිරකරු පුනරුත්ථාපන කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා යන මහත්වරු ඇතුළු සුබසාධන සංවිධානයේ විධායක සාමාජිකයන් මෙම සභාවාරයට සහභාගි විය. 

Comments