ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ බංග්ලාදේශ අගමැතිනිය අතර නිල හමුව | සිළුමිණ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ බංග්ලාදේශ අගමැතිනිය අතර නිල හමුව

බංග්ලාදේශයේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය අතර නිල හමුවක් බංග්ලාදේශ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු කෙරිණි. එහිදි අගමැතිනිය ජනාධිපතිවරයා සමඟ සුහද පිළිසඳරක යෙදුණු අයුරු... 

Comments