රාජ්‍ය-නියෝජ්‍ය ඇමැති ‍සංශෝධනයක්? | Page 10 | සිළුමිණ

රාජ්‍ය-නියෝජ්‍ය ඇමැති ‍සංශෝධනයක්?

පසුගියදා සිදු වූ කැබිනට් අමාත්‍යධුරයන්හි වෙනස් වීමත් සමඟම, රාජ්‍ය අමාත්‍යධුර සහ නියෝජ්‍ය අමාත්‍යධුරද රැසක් වෙනස් වීමට නියමිත බව වාර්තා වේ.

විෂයභාර ඇමැතිවරයා සහ රාජ්‍ය ඇමැතිවරයා හෝ නියෝජ්‍ය ඇමැතිවරයා එකම දිස්ත්‍රික්කය නියෝජනය කරන අවස්ථා කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වීම සිදු වන බව කියැවේ. විශේෂයෙන්ම වඩාත් විධිමත් සේවාවක් ජනතාව‍ වෙත සලසාදීම ඉලක්ක කරගත් මේ සංශෝධනය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර එකඟතාවකින් අනතුරුව ඉදිරි සති දෙක තුළ සිදු වනු ඇත.

Comments