සාමාන්‍ය සේවා | Page 4 | සිළුමිණ

සාමාන්‍ය සේවා

මි.මී. 1 සිට ඕනෑම ප්‍රමාණයක සියලුම වර්ගයේ මැණික්ගල් කපා ඔපදැමීමට ඇණවුම් භාරගනු ලැබේ. විමසීම්: 034-5684098,​ 0724390439.
057172

ඉදුම් හිටුම්

බියගම නිදහස් වෙළඳ කලාපයට යාබදව අංග සම්පූර්ණ,​ ගෘහභාණ්ඩ,​ යාබද නාන කාමර පිටතින් ඇතුළුවිය හැකි,​ වාහන නැවතීමේ පහසුකම් පිරිමි අය සඳහා පමණක් මාසිකව 12,​000/​-. 0777797622,​ 0765441665.
054197

Comments