
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීම
ගල්කිස්ස මංසන්ධියේ පර්චස් 48 ක නිවසක්, සියළු පහසුකම් සහිත අගනා ඉඩමක් විකිණීමට. පිරිසිදු ඔප්පු. විමසීම් : 0712845506 සෙන / ඉරිදා.
057814
ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීම
පට්ටිවිල දොම්පේ වත්තේ අලුතෙන් තනන ලද නිවසක් වහාම විකිණිමට තිබේ. විමසන්න 077-9007921.
058122
ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීම
මහනුවර දිගන අලුත්වත්තෙන් පර්. 10 බිම් කොටස් 12 ක් විකිණීමට. නළ ජලය විදුලිය පුළුල් මාර්ග බැංකු ණය පිරිසිදු ඔප්පු. 0777214972, 0727208899
054900
ගේ දොර ඉඩකඩම් අනුරාධපුරය දිස්ත්‍රික්කය විකිණීම
අනුරාධපුර වන්නියන්කුලම මිනිත්තු 15 න් නගරයට පර්චස් 45 ක ඉඩම සහිත නිවස ලක්ෂ 38/-. 0770455050.
058497
ගේ දොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය විකිණීම
හික්කඩුව, ආරච්චිකන්ද ප්‍රදේශයේ පර්චස් 12 ක අනර්ඝ බිම් කොටසක් විකිණීමට ඇත. නළ ජලය හා විදුලිය සහිතව. විමසීම් : 077-6484438.
056798
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
තලාහේන බත්තරමුල්ල, දෙමහල් නිවසක උඩු මහලය කුලියට දීමට ඇත. විමසීම් : 0729246210.
056973
පිළියන්දල: මොරටුව පිළියන්දල පාරේ සුවාරපොල සිට මීටර්.200යි, කාමර 02ක අංගසම්පූර්ණ නිවස කුළියට. නො.374,හයිලන්ඩ්ස් පෙදෙස, සැන්මිචල් පාර, පිළියන්දල. 077-6215754, 011-2606277.
057862
බත්තරමුල්ල, ඩේවිඩ් පීරිස් ප්‍රදර්ශනාගාරයට සමීපව, මෑතදී නවීකරණය කළ විසිත්ත හා කෑම කන ශාලා දෙක, නිදන කාමර 4, යාබද නාන කාමර 2, සේවක ටොයිලට් සහ නාන කාමර, අඩි 8 උසැති වට තාප්පය, සැහැල්ලු රථ වාහන 4 ක් ගාල් කිරීමේ පහසුකම් සහිත ඉතා මැතදී තක්සේරු කළ වටිනාකම රුපියල් මිලියන 27.5 ක් වන කාර්යාලයකට/ පදිංචියට සුදුසුය. INGO/NGO, (ජාතන්තර /දේශීය රාජ්‍ය නොවන සංවිධාන) විදේශිකයින්, දිවයිනේ සිටින විදේශිකයින් හට වඩා මැනවි. හිමිකරු නිතරම ශ්‍රී ලංකාවෙන් බැහැරව ජීවත් වේ. පදිංචියට හිස්ව ඇත. අමතන්න. 0716-476454, 0112786086, 0722786241.
056933
මාලබේ අලුත් නවීකරණය කරන ලද සියලු පහසුකම් සහිත උඩුමහල් නිවස SLIIT ආසන්නයේ පර්චස් 21.5 ක ඉඩමේ පිහිටි පදිංචි විය හැකි වාහන 10 ක් නැවතිය හැක. හිමිකරු නිතරම රටෙන් පිට ජීවත් වේ. පදිංචියට / කාර්යාලයක් පවත්වාගෙන යාමට දෙනු ලැබේ. විදේශිකයන්ට හා මෙරට සේවයේ නියුතු විදේශිකයන්ට ප්‍රමුඛතාවය දෙනු ලැබේ. අමතන්න. 0722786241, 0112413027, 071-9992707, 011-5100012.
054519
ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
කැලණිය දලුගම නිවසක් කුලියට දීමට. 247/සී, ක්‍රිස්ටියන් පෙරේරා පෙදෙස. මුදියන්සේගෙවත්ත, දලුගම, කැලණිය. 0112910331, 0779176470.
058087
ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය කුලියට / බද්දට
පානදුර හොරණ පාරේ පර්චස් 40 ක ව්‍යාපාරික ඉඩමක් කුලියට හෝ බද්දට අමතන්න. 0763524413 gdjfernando@hotmail.com
058007