ව්‍යාපාරික | Page 2 | සිළුමිණ

ව්‍යාපාරික

එප්පාවල සෙලාන් බැංකුව ඉදිරිපිට දෙමහල් හාඩ්ව‍ෙයාර් සහ ලී වෙළඳ සැල අක්කර 1 1/​2 ක් සමග ව්‍යාපාරික ගොඩනැගිල්ල විකිණීමට. 0773359438.
052442

කඩවත නමය කනුව නුවර පාරට මුහුණලා කඩ කාමර දෙක සහිත මහල් තුනක ගොඩනැගිල්ල විකිණීමට. 071-3826469,​ 077-6608863.
051243

කොළඹ දිස්ත්‍රික්කය කහතුඩුව - පර්චස් 138 ක හිස් ඉඩම කහතුඩුව පිවිසුමට විනාඩි 0 5යි කර්මාන්තශාලාවකට හෝ වෙනත් ව්‍යාපෘතියකට වඩාත් සුදුසුයි මිලියන 48. 077-2585878. v​i​j​a​y​@​c​o​l​o​m​b​o​f​o​r​t​.​c​o​m​
052053

පිළියන්දල නගරයේ පිහිටි දෙමහල් ව්‍යාපාරික ස්ථානය විකිණීමට. 077-9020741.
051492

මුද්‍රණ යන්ත්‍ර විකිණීම

 

මුද්‍රණාලයක්,​ හොඳ ගනුදෙනුකරුවන් පිරිසක් සහිතව වහාම විකිණීමට. හයිඩ්ල්බර්ග්,​ කෝර්ස්,​ සිලින්ඩර්,​ ප්ලේට්න්,​ රයෝබි N480,​ ඉන්දියානු ගිලෝටීනය,​ ෂාල් ෆෝල්ඩිං යන්ත්‍රය,​ ප්ලේට් මේකර් යන්ත්‍රය. විමසීම් : 0716802420. v​i​s​h​v​a​p​r​i​n​t​@​y​a​h​o​o​.​c​o​m​
047528

Comments