
එප්පාවල සෙලාන් බැංකුව ඉදිරිපිට දෙමහල් හාඩ්වෙයාර් සහ ලී වෙළඳ සැල අක්කර 1 1/2 ක් සමග ව්‍යාපාරික ගොඩනැගිල්ල විකිණීමට. 0773359438.
052442
කඩවත නමය කනුව නුවර පාරට මුහුණලා කඩ කාමර දෙක සහිත මහල් තුනක ගොඩනැගිල්ල විකිණීමට. 071-3826469, 077-6608863.
051243
කොළඹ දිස්ත්‍රික්කය කහතුඩුව - පර්චස් 138 ක හිස් ඉඩම කහතුඩුව පිවිසුමට විනාඩි 0 5යි කර්මාන්තශාලාවකට හෝ වෙනත් ව්‍යාපෘතියකට වඩාත් සුදුසුයි මිලියන 48. 077-2585878. vijay@colombofort.com
052053
පිළියන්දල නගරයේ පිහිටි දෙමහල් ව්‍යාපාරික ස්ථානය විකිණීමට. 077-9020741.
051492
මුද්‍රණ යන්ත්‍ර විකිණීම
මුද්‍රණාලයක්, හොඳ ගනුදෙනුකරුවන් පිරිසක් සහිතව වහාම විකිණීමට. හයිඩ්ල්බර්ග්, කෝර්ස්, සිලින්ඩර්, ප්ලේට්න්, රයෝබි N480, ඉන්දියානු ගිලෝටීනය, ෂාල් ෆෝල්ඩිං යන්ත්‍රය, ප්ලේට් මේකර් යන්ත්‍රය. විමසීම් : 0716802420. vishvaprint@yahoo.com
047528