මැලේ වීදිය ක්‍රීඩාංගණයේ යුද හමුදා අවුරුදු උත්සවය | Page 2 | සිළුමිණ

මැලේ වීදිය ක්‍රීඩාංගණයේ යුද හමුදා අවුරුදු උත්සවය

 අලුත් අවුරුද්දට රබන් සුරල් වයමින් දේශීයත්වය සුරැකීමට ගමේ ළඳුන් ගන්නේ ලොකු වෙහෙසක්. එහෙත් යුද අවි අත දරා රට රැකගන්නට උර දුන් රණවිරුවන්ට එවන් සතුටක් ලබන්න කාලයක් තිස්සේ වාසනාව තිබුණේ නැහැ.

දැන් රටට සාමය උදා වෙලා අලුත් අවුරුද්ද සැමගේ සිත්සතන් සතුටු කරන්න සූදානම් වෙලා. පසුගිය සිකුරාදා ‍කොළඹ මැලේ වීදිය ක්‍රීඩාංගණයේ යුද හමුදා අවුරුදු උත්සවය පැවැත්වුණේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී දේශීයත්වය අගය කළ මේ රංගනය කාගේත් සිත් සතන් සතුටු කරවන්නක් වුණා. සේයාරුව - ගයාන් පුෂ්පික 

Comments