ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය | සිළුමිණ

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

දකුණු කොරියාවේ ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා 2022 වර්ෂයේ පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම 2022.08.22 දින සිට 2022.08.26 දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට නියමිතව ඇත   ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළ වෙබ් අඩවිය වන www.slbfe.lk යන වෙබ් අඩවිය හරහා විභාගය සඳහා අවශ්‍ය කරන ප්‍රවේශපත්‍ර නිකුත් කරනු ලැබෙයි...
23 අගෝස්තු, 2022
Subscribe to ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය