ජනතා විමුක්ති පෙරමුණේ පුරෝගාමි සාමාජිකයකු මෙන්ම එහි හිටපු ප්‍රධාන ලේකම්වරයකුද වූ ආචාර්ය ලයනල් බෝපගේගේ දේශපාලන අත්දැකීම් ඇසුරෙන් රචිත ‘Rebellion, Repression and the Struggle for Justice in Sri Lanka: The Lionel Bopage Story’ කෘතිය උපාලි රත්නායක විසින් ‘ඉතිහාසය හමුවේ ලයනල් බෝපගේ’ නමින් සිංහලයට නඟන ලදුව, සැප්තැම්බර් 03 වැනිදා සවස 2.00ට කොළඹ මහවැලි...