(මෙහි මුලු කොටස නොවැම්බර් 5 වැනිදා පල විය.)
මේ සෙනසුරු කියන්නෙ හැම වෙලේම නරකක් මිසක් හොඳක් කරන්නෙ නැති ගර වනහයෙක් විදිහට තමයි සලකන්නෙ. පොදුවේ ගත්තම සෙනසුරුගෙ උපරිම හොඳ කියන්නෙ නරකක් නොකර ඉඳීම. එහෙම නැතිව සෙනසුරුගෙන් යහපත් ලැබීම් කියල දෙයක් නෑ. ඒ නිසා යම් කිසි කෙනකුට සෙනසුරු අපලයක් තියේ නම් ඒක ඵල දෙනවා, නැත්නම් නිහඬවම මුකුත් නොකර ඉන්නවා. ඒ නිහඬ වීම තමයි සෙනසුරුගෙ උපරිම හොඳ...