පුතාගේ මළගමට නොගිය මන්ත්රි තාත්තා
මැති සබයේ පැරණි කතා කියමින් සිටි අප පසුගියදා කථාකළේ රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ හොරණ මන්ත්‍රී ඒ.පී. ජයසූරිය හා ජා ඇල මන්ත්‍රී ඩී.පී. ජයසූරිය මහතා අතර ඇති වූ අරගලයයි. අද කථා කරන්නේ ද ජා ඇල මන්ත්රීතුමා සම්බන්ධ සිද්ධියකි. ජයසූරිය තම පුත්රයකුගේ වරදක් පිට ඔහු සමඟ කිසිම සම්බන්ධයක් නොපැවැත්වීය. මේ පුත්‍රයා හදිසියේම මිය ගියේය. එහෙත් ඔහු තමා මුලදී සිටි මත...