ජාලිය වීරක්කොඩි | සිළුමිණ

ජාලිය වීරක්කොඩි

දුමින්ද සිල්වා මේ වනවිට සිටින්නෙ වැලිකඩ හිරගෙදරය. මිනී මැරීමේ චෝදනාවට ඔහුට අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියම වී තිබේ. එසේ මරණීය දණ්ඩනය නියම වූ දුමින්දට ජනාධිපතිවරයාගේ සමාව ලබා දිය යුතු බවට ඉල්ලීමක් සහිත පෙත්සමක් ඔක්තෝබර් 20 අන්තර්ජාලයේ සංසරණය වූ බව වාර්තා කළේය. ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් පාහේ දුමින්දට අභය දානය වෙනුවෙන් අත්සන් කළ බව කියැවිණි. ඒ ගැන මෙසේ කීවේය. “ පෙත්සම...
7 නොවැම්බර්, 2020
Subscribe to ජාලිය වීරක්කොඩි