ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නව අග්‍ර විනිශ්චයකරු ලෙස විනිසුරු නලින් පෙරේරා පත්විය. අපේ අධිකරණයේ ස්වාධීන හෝ සද්භාවි නැත. අධීකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්ට පහර දීමෙන්, 43 වෙනි අග විනිසුරුවරිය නෙරපා හැරීමෙන්, නිතිපති දෙපාර්තමේන්තුව ජනාධිපති පාලනයට යටත් කිරිමෙන් අධීකරණයේ ස්වාධීනත්වයට ඍජුව බාධා සිදුවිය. මෙකී අතීත අත්දැකීම් 39ක් අධිකරණ සේවයෙහි...