- දස හැවිරිදි පාසල් ශිෂ්‍යයකු ලෙස ඔහු පෑන හසුරුවන්නට පටන් ගත්තේ ‘හෙළබිම’ පත්‍රයෙනි - වමේ නායකයන් සිටි වේදිකාවක කතා වාර්තා කිරීමට ගිය අවස්ථාවේදී එම වේදිකාවට වෙඩි තබා, බෝම්බ ගැසූ සිද්ධිය දයාගේ ජීවිතයේ නොමැකෙන මතක සටහනකි- ඔහු සංස්කරණය කරමින් ඇරඹූ ‘ක්‍රීඩා ලෝකය’ ලංකාවේ මුල්ම ක්‍රීඩා පත්‍රය ලෙස ඔහු හඳුන්වයි
රාගම වල්පොල උපත ලැබූ දස හැවිරිදි පාසල් ශිෂ්‍යයකු කුඩා මාධ්‍යවේදියකු...