රැකී රක්ෂා | Page 2 | සිළුමිණ

රැකී රක්ෂා

රැකිරක්ෂා සේවා

ගණකාධිකාරී,​ ගිණුම් ලිපිකරු,​ පොත් තබන්නන්,​ ලේකම්වරු,​ පරිගණක ක්‍රියාකරු,​ දුරකථන ක්‍රියාකරු,​ පිළිගැනීමේ නිලධාරී වෙළඳ සේවක,​ රියදුරු හා කාර්යාල කාර්ය සහයක වර්ගීකරණයන්ගෙන් සමාගම් සඳහා ලබාදිය හැක. 077-3595969.
052151

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ

දිවයිනේ ප්‍රමුඛතම සන්නිවේදන ආයතනයක (කොළඹ 01-15 දක්වා) අලෙවිකරණය සඳහා (Sales Intern) අලෙවි නියෝජිතවරුන් කඩිනමින් බඳවා ගැනේ. අයදුම්පත්‍රය සමග ඔබත් අදම අමතන්න. m​a​n​a​o​n​l​i​n​e​b​i​z​@​g​m​a​i​l​.​c​o​m​. 070-6825082.
053464

ප්‍රධාන පෙළේ සමාගමකට බස්නාහිර,​ මධ්‍යම පළාත්වල පුරප්පාඩු ඇත. ගැහැනු /​ පිරිමි විධායක නිලධාරී 70,​000+ දීමනා,​ අලෙවි කළමනාකරු 140,​000+ දීමනා,​ ශාඛා කළමනාකරු 190,​000+ දීමනා. 077-5849204,​ 072-8849204.
053646

මාතර ප්‍රධාන ආයතනයකට වෙළඳ සහයකයකු අවශ්‍යව ඇත. මාතර අවට විශේෂයි. (සේවා කාලය පෙ.ව. 8.30 - ප.ව. 9.30) 0716-090452.
053153

ලංකාවේ ප්‍රමුඛ පෙළේ ටින් මාළු නිෂ්පාදන අායතනයක් සඳහා අලෙවි නිලධාරී සහ අලෙවි විධායක තනතුරු සඳහා දිවයින පුරා අයදුම්පත් කැඳවනු ලැබේ. අලෙවි නිලධාරින් සඳහා අවශ්‍ය සුදුසුකම් * වයස අවුරුදු 21-35 අතර,​ (අ.පො.ස) උසස් පෙළ * අලෙවි ක්ෂේත්‍රයේ පළපුරුද්ද * රියදුරු බලපත්‍රය අනිවාර්යවේ. * දංකොටුව හා දෙහිවල ආයතනයන්හි වැඩ කිරීමේ හැකියාව. අලෙවි විධායක තනතුර සඳහා අවශ්‍ය සුදුසුකම්. * පිළිගත් උපාධියක් හෝ පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමක් වේ. විමසීම් : 077-4441096,​ 077-6204672. ඊමේල් : r​a​i​n​b​o​w​c​b​o​1​0​3​5​0​@​g​m​a​i​l​.​c​o​m​
053749

ඇබෑර්තු මූල්‍ය / ගිණුම්

අපනයන ආයතනයකට හෝමාගම අවටින් 20-30 අතර කාන්තා ගණකාධිකාරී සහයිකාවක් අවශ්‍යයි. විමසන්න. 0712-636617.
053662

අවශ්‍යයි - රාජගිරිය පිහිටි ආරක්ෂක ආයතනයක් සඳහා ගිණුම් ලිපිකරුවකු පොත් තැබීම සඳහා පරිගණක සාක්ෂරතාවය තිබිය යුතුය. 137/​ඒ,​ රාජගිරිය පාර,​ 0777326024/​ 0758266266
052591

අවශ්‍යයි - සහකාර ගණකාධිකාරීවරයකු - VAT /​ SVAT/​RAMIS පද්ධතිවල අවම වශයෙන් වසර 03 ක පළපුරුද්ද සමග විගණකවරු සමග සම්බන්ධීකරණ කටයුතු පරිගණක සාක්ෂරතාවය සමග විශේෂයෙන් සේවා සැපයුම් ආයතනයක පළපුරුද්ද තිබිය යුතුය. ඔබගේ ජීව දත්ත අපේක්ෂිත වැටුප සමග ඊ මේල් කරන්න. ඊමේල් a​f​a​.​w​e​x​p​@​y​a​h​o​o​.​c​o​m​ 14,​ ශ්‍රී ධර්මකීර්තියාරාම පාර,​ කොළඹ 03.
053295

මාතර ප්‍රධාන ආයතනයකට ගිණුම් ලිපිකාරිණියක් අවශ්‍යව ඇත. (පුහුණු/​ නුපුහුණු) 076-8285750.
053154

ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු

අනුරාධපුර/​ යාපනය දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-2725731,​ 0716-434278.
053540

අපනයන ආයතනයකට පරිගණක දැනුම ඇති ගිණුම් ලිපිකාරිණියක් අවශ්‍යයි. (බත්තරමුල්ල අවටින් විශේෂයි) දු.ක. 0777680399
053335

අවිස්සාවේල්ල/​ රුවන්වැල්ල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-3346072,​ 076-1125624.
053555

කළුතර/​ මොරටුව දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 076-1125624,​ 0718-853997.
053531

කෑගල්ල/​ ගම්පොල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-3346072,​ 070-2725731.
053544

ගණේමුල්ල,​ බොල්ලත පිහිටි කාර්යාලයක් සඳහා පරිගණක දැනුමැති සේවක සේවිකාවන් අවශ්‍යයි. වයස 20-35 අතර. ජාතික හැදුනුම්පත අනිවාර්ය වේ. 070-4686806,​ 071-7786965,​ 0112-236657.
053360

ගාල්ල/​ මාතර දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 074-2916140,​ 076-1125624.
053535

නුවර/​ පේරාදෙණිය දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 071-6434278,​ 070-3346072.
053550

මාතර ප්‍රධාන ආයතනයකට ක්ෂේත්‍රයන් කිහිපයක් සඳහා කඩිසර පළපුරුදු කළමනාකරුවකු අවශ්‍යව ඇත. 0716-090452.
053156

රජයේ අනුමැතියලත් ප්‍රසිද්ධ උකස් ආයතනයකට ගිණුම් ලිපිකරුවන් සඳහා වයස 20 ත් 35 ත් අතර අ.පො.ස ගණිතය සමත් අය බඳවා ගැනේ. මූලික වැටුප රු. 35,​000/​- කි. 2023-08-29 දින පෙ.ව. 10.00 ට මූලික සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ. දූ.ක. 071-4066787. අංක 95,​ නුවර පාර,​ කිරිබත්ගොඩ.
053150

ලිපිකරු - ගම්පහ /​ මාලබේ දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0718853997,​ 0742916140.
053559

ලිපිකරු - රත්මලාන /​ පිටකොටුව දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702231694,​ 0718853997.
053563

ඇබෑර්තු කම්කරු

පළපුරුදු Auto A/​C කාර්මිකයන්,​ මෝටර් මැකැනික්වරුන් අවශ්‍යයි. සකුරා ඔටෝ ඉන්ජිනියරින්,​ බොරලැස්ගමුව. 0777-953072.
053758

මෝටර් රථ කාර්මික/​ ඔටෝ ඉලෙක්ට්‍රීෂන් කොළඹ,​ බත්තරමුල්ල,​ රත්මලාන පිහිටි පිළිගත් ආයතනයක් සඳහා ඉහත ඇබෑර්තු ඇත. රජයේ දායකත්ව අරමුදල්,​ අතිකාල ඇතුළු සෙසු ඉපයීම් සමගින් ඉහළ වැටුප්. අංගසම්පූර්ණ නවාතැන් පහසුකම්. අයදුම්පත 0717817775 වට්ස් අප් මගින් යොමු කරන්න.
053220

විදුලි කාර්මික ශිල්පීන් අවශ්‍යයි. ඩීසල් එන්ජින්,​ විදුලි ජනක යන්ත්‍ර ඕල්ටර්නේටර්,​ විදුලි මෝටර්,​ අලුත්වැඩියා කිරීම් හැකියාව හා ATS පුවරු දෝෂ සොයාගැනීමේ හා අලුත්වැඩියා කිරීමේ හැකියාව ඇති විදුලි කාර්මික ශිල්පීන් අවශ්‍යයි. විද්යුත් තැපෑල : e​n​g​i​n​e​e​r​i​n​g​2​@​e​s​n​a​a​l​l​i​e​d​.​c​o​m​,​ දුරකථන : 076-8232301.
048067

සපුගස්කන්ද නො. 152/​2,​ මාබිම පාර,​ හෙයියන්තුඩුවෙහි පිහිටි ගෑස් වර්ල්ඩ් (පුද්) සමාගමට ජර්මානු කාර්මික විද්‍යාලයේ හෝ ජපන් කාර්මික විද්‍යාලයේ NVQ Level 04 සමත් විදුලි කාර්මික ශිල්පීන් ඉතා ඉක්මනින් අවශ්‍ය වේ. (සපුගස්කන්ද,​ කැලණිය,​ බියගම,​ කඩුවෙල අවටින් විශේෂයි) විමසීම් : දු. අංක. 076-8295728,​ 011-4845440.
053455

ඇබෑර්තු මුද්‍රණ

අපගේ රත්මලානේ පිහිටි මුද්‍රණාලයට සිලින්ඩර් මයින්ඩර්වරු අවශ්‍යයි. නවාතැන් සහ ආහාර නොමිලේ. වැටුප් කතා කර ගත හැක. අමතන්න. 0762-755731.
053147

රත්මලානේ මුද්‍රණාලයකට GTO මැෂින් ඔපරේටර්වරයෙකු සහ පුහුණු/​ නුපුහුණු මුද්‍රණ යන්ත්‍ර හෙල්පර්වරු අවශ්‍යයි. විමසන්න. 0773865277
052894

ඇබෑර්තු ඇඟළුම් / රෙදිපිළි

ජුකී මැෂින් ඔපරේටර් (Juki Machine Operator) අවු 35 අඩු (ගැහැනු/​ පිරිමි) අවශ්‍යයි. 50,​000/​- වැඩි වැටුප්,​ නවාතැන් නොමිලේ. (සබ්දෙනු නොලැබේ) Tailor Made Apparels,​ 192,​ පොල්වත්ත පාර,​ පමුණුව,​ මහරගම. 076-8680890.
053362

ඇබෑර්තු රියදුරු

අප ආයතනයට නවීන පන්නයේ සැහැල්ලු වාහන හා බරවාහන පැදවිය හැකි,​ වයස අවුරුදු 25-50 අතර සුරාසූදුවෙන් තොර,​ අවම වසර 5 පළපුරුද්දක් ඇති විනීත රියදුරු මහතෙකු අවශ්‍යයි. නො.216/​3,​ පමුණුව පාර,​ මහරගම. විමසීම්. 077-1378751.
053363

අවම වශයෙන් වසර 5 ක පළපුරුද්දක් ඇති රියදුරෙකු අවශ්‍යයි. මෝටර් සයිකල් පැදීම අමතර සුදුසුකමකි. සිත් ගන්නා සුළු වැටුප්. සහතික සමග පැමිණෙන්න. (සතියේ දිනවල 09.00 - 04.00 අතර) ස්වර්ණ සමනල ගෲප් නොන. 29,​ වෝල්ටර් ගුණසේකර මාවත,​ නාවල. 0112806120
052700

කෝට්ටේ නගරයේ පිහිටි නිවසකට රියදුරකු අවශ්‍යයි. කෑම බීම හා නවාතැන් පහසුකම් ඇත. අමතන්න. 0777818212
053334

පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂකවරයෙකු සඳහා,​ නේවාසිකව හා දෛනික දීර්ඝ පැය ප්‍රමාණයක සේවාවට කැමති පළපුරුදු රියදුරෙකු අවශ්‍යයි. වැටුප් හා දීමනා සාකච්ඡා කර ගත හැක. රාජකාරී වේලාව තුළ පහත දු.අ. අමතන්න. 077-2340643,​ 076-9092645.
053667

බත්තරමුල්ල අවශ්‍යයි. මහත්මියකගේ සේවයට මෑත විශ්‍රාම ගත් වයස අවුරුදු 60 හා 68 අතර,​ හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් යුතු හා මතින් තොර රියදුරකු විශේෂයෙන් බත්තරමුල්ල සිට කි. මී. 4 දුර ඇතුළත පදිංචි අර්ධ හෝ පූර්ණ කාලීන පදනමින්. ඉතා අඩු ධාවන ධාරිතාවයකි. සාකච්ඡා කිරීම සඳහා අමතන්න. 0777562555
052688

බර වාහන බලපත්‍ර සහිත රියදුරන් ඩිලිවරි වාහන සඳහා රත්මලාන මොරටුව ගල්කිස්ස අවටින් අවශ්‍යයි. වැටුප 50,​000/​- ලබාගත හැක. විමසීම්. නෙස්කෝ එන්ටර්ප්‍රයිසස්,​ නො.29/​5,​ 4 පටුමග,​ රත්මලාන.
048078

බර වාහන රියදුරන් අවශ්‍යයි. වැටුප රු. 55,​000/​- වඩා වැඩියෙන්. සැහැල්ලු වාහන රියදුරන් වැටුප රු. 45,​000 ට වඩා වැඩිය. 23-45 අතර විශේෂ සුදුසුකම්. සා.පෙ. විෂයන් 4 ක් සමත්ව තිබීම. ගයාන් : 070-6100169/​ප්‍රීති 070-6100150. විද්‍යුත් තැපෑල : j​a​y​a​f​s​@​s​l​t​n​e​t​.​l​k​ ,​ Jaya Freight Services.
053343

භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන ආයතනයකට අඩි 20 ටැංකි ලොරි රථ සඳහා වයස අවුරුදු 40 ට අඩු දක්ෂ රියදුරන් (වැටුප 75,​000 වැඩි. පොලිස් සහතිකය අවශ්‍යයි) රිය සහයකයින් අවශ්‍ය කර තිබේ. වැටුප 65,​000 වැඩි. ග්‍රාමසේවා සහතිකය අවශ්‍යයි. (0740940400 /​ 0750940455)
053458

මාතර ප්‍රධාන ආයතනයකට රියදුරකු අවශ්‍යව ඇත. මාතර අවට විශේෂයි. (සේවා කාලය පෙ.ව 8.30 - ප.ව. 9.30) 076-8285748.
053143

රියදුරන් උවමනා කර තිබේ. සුදුසුකම් : වයස අවු. 45 ට අඩු,​ නැවතී වැඩ කිරීමට කැමති,​ බර වාහන රියදුරු බලපත්‍රය සහිත අවු. 02 ට වඩා පළපුරුදු සිංහල /​ දෙමළ අය විය යුතුය. දිනක වැටුප රු. 3,​500/​- ට වඩා වැඩි. දක්ෂතාවය අනුව වැටුප් අඩු වැඩිවේ. සම්මුඛ පරීක්ෂණය 2023 අගෝස්තු 28 වන (සඳුදා) දින පෙ.ව. 11.30 ට පහත ස්ථානයේදී පැවැත්වේ. Ocean Cool (Pvt) Ltd,​ නො. 88,​ රජමල්වත්ත පාර,​ මෝදර,​ කොළඹ 15. උදේ 8.30 ත් රාත්‍රී 7.00 ත් අතර පමණක් අමතන්න. 0773143020.
053469

රියදුරු මහතුන් අවශ්‍යයි. නිවසේ නැවතී වැඩ කිරීමට වයස 50,​ 60 ත් අතර. 0714-532089.
053244

ඇබෑර්තු ගෘහසේවය

අම්පිටිය පාර මහනුවර නිවසක නැවතී සේවය කිරීමට කැමති වයස අවුරුදු 60 ට අඩු නිරෝගී කාන්තාවක් සොයනවා. සාමාන්‍ය ගෙදර දොර වැඩපළ කිරීම සඳහා සිංහල භාෂාව කතා කිරීම,​ පිරිසිදුකම සහ පිළිවෙල අත්‍යාවශ්‍යයි. ලෙඩ්ඩුන්/​ වයසක අය බලාගැනීමේ පළපුරුද්ද ඇති අයට ප්‍රමුඛත්වය. මාසික වැටුප රු. 40,​000/​- - 60,​000 ත් අතර. බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි. අමතන්න. 0776-278650.
052871

අවශ්‍යයි - නිවසක නැවතී සේවයට අවු. 55 ට අඩු නිරෝගී කාන්තාවක් අවශ්‍යයි. වැටුප 40,​000/​=. 0716000979
053332

නිවසේ සේවය කිරීමට පළපුරුදු පිරිමි ගෘහ සේවකයකු අවශ්‍යයි. House Keeper,​ නිරෝගී වයස අවුරුදු 30-45 අතර. ආහාර නවාතැන් සමග වැටුප් 40,​000/​-. 0764586325.
053463

නුගේගොඩ දෙමහල් නිවසක මාස 7 ක බිලිඳු දරුවකුගේ වැඩට මවගේ අත් උදව්වට පළපුරුදු තරුණ/​ මැදිවිය (55 ට අඩු) නිරෝගී,​ ළමයින්ට ඉතා ආදරයෙන් සළකන කාන්තාවක් නැවතී සේවයට හෝ දිනපතා පැමිණීමට (නුගේගොඩ අවට) සොයයි. පඩිය සාකච්ඡා කළ හැක. 0777-874475,​ 0777-447407.
053241

ඇබෑර්තු හෝටල් /බේකරි

අවිස්සාවේල්ලේ පුද්ගලික සමාගමක් මගින් පාලනය වන නාගරික සංවර්ධන අධිකාරියේ තානායමේ සේවය සඳහා බාර් ස්ටුවර්ඩ්වරුන් සහ උද්‍යාන කම්කරුවන් අවශ්‍ය වේ. ආකර්ශණීය වැටුප් සමඟ දක්ෂතා මත ගෙවීම් කරනු ලැබේ. ආහාර සහ නවාතැන් පහසුකම් සමග නිළ ඇඳුම් නොමිලේ සපයනු ලැබේ. සැප්තැම්බර් මස 01 වෙනි දින පෙරවරු 9 සිට සම්මුඛ පරීකෂණය පැවැත්වෙන බැවින් අයදුම්පත් සමග තානායමට පැමිණෙන්න. අංක 53,​ කොළඹ පාර,​ අවිස්සාවේල්ල. 036-2222299,​ 0777-104236.
053199

අවිස්සාවේල්ලේ පුද්ගලික සමාගමක් මගින් පාලනය වන නාගරික සංවර්ධන අධිකාරියේ තානායමේ සේවය සඳහා තානායම් හෝ හෝටල් ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති බාර්මන්වරුන් අවශ්‍ය වේ. ආකර්ශනීය වැටුප් සමග දක්ෂතා මත ගෙවීම් කරනු ලැබේ. නොමිලේ ආහාර සහ නවාතැන් පහසුකම් සමග නිළ ඇඳුම් සපයනු ලැබේ. සැප්තැම්බර් මස 01 වෙනි දින පෙරවරු 9. සිට සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන බැවින් අයදුම්පත් සමග තානායාමට පැමිණෙන්න. අංක 53,​ කොළඹ පාර,​ අවිස්සාවේල්ල. 036-2222299,​ 0777-104236.
053359

කතරගම සංචාරක හෝටලයක (ගැහැනු /​ පිරිමි) පිළිගැනීමේ නිලධාරිනී,​ රූම් බෝයි,​ ස්ටුවට්,​ අරක්කැමි සහායක,​ ගිණුම් තබන්නන් අවශ්‍යයි.
053522

කොළඹ 03 පිහිටි ජාත්‍යන්තර අවන්හල් ජාලයකට පළපුරුදු සේවක ඇබෑර්තු. Supervisor,​ Waiter,​ Cook,​ Kitchen helpers. සම්මුඛ පරීක්ෂණ සතියේ දිනයන්හි පෙ.ව. 10 සිට ප.ව. 5 දක්වා පැවැත්වේ. 315,​ ආර්.ඒ. ඩී. මෙල් මාවත,​ කොළඹ 03. 0772241914.
053573

දර පාන් පෝරණුවකට නැවතී වැඩ කළ හැකි පෝරණු බාස්වරුන් හා මේස වැඩකරුවන් අවශ්‍යයි. ගම්පහ. 0756006032
053520

දෙහිවල සුපර්මාකට් එකකට බේකරි වැඩ දන්නා (පාන්,​ බනිස්,​ පේස්ට්රි,​ කේක්,​ ෂෝටීස්) බාස්වරු අවශ්‍යයි. බේකරි ද්‍රව්‍ය පැකිං කරන්න. සේවකයින්ද අවශ්‍යයි. 0773525390 /​ 0766277746
053619

0777350505. නිර්මාංශ අවන්හලකට ආප්ප සෑදිය හැකි කෝකිවරයෙකු හෝ අත්උදව්කරුවකු,​ ගැහැනු,​ පිරිමි ආහාර නවාතැන් නොමිලේ. සම්බුද්ධජයන්ති මාවත,​ කොළඹ.
053661

ඇබෑර්තු වතුවැඩ

අප නිවසේ සුරතල් සතුන් බලා ගැනීමට සහ වත්ත ලස්සනට පිළිවෙලට තබා ගන්න පුළුවන් නිරෝගී කරුණාවන්ත පිරිමි කෙනෙක් නැවතී සේවය කිරීමට අවශ්‍යයි. වැටුප් 35,​000/​-. ආහාර,​ නවාතැන් සමග. අවුරුදු 35-45 අතර. 0764586325.
053461

කැළණිය ගෝනාවල පිහිටි,​ නිවස සහ වත්ත නැවතී බලාගැනීම සඳහා ගැහැණු සහ පිරිමි,​ දෙදෙනෙකු අවශ්‍යයි. විමසන්න. 076-6478148
053650

ජා ඇල පිහිටි පොල් වත්තක පොල් පැළ වගා කිරීමට වතුවැඩ දන්නා අයෙකු අවශ්‍යයි. කාන්තා/​පිරිමි දෙපලක් හෝ කම්නැත. නො.83,​ ශ්‍රී වික්‍රම මාවත,​ වත්තල. 0112-980942,​ 077-3170869.
053133

පොල්වත්තක නේවාසිකව සේවය කිරීමට යුවලකට රැකියා ඇබෑර්තුවක් ඇත. අමතන්න. 0760497196.
053471

ඇබෑර්තු / මේසන්වරු / වඩුබාස්වරු

ජිප්සන් සිවිලින් සෑදිය හැකි අයවලුන් කොන්ත්‍රාත් පදනම මත අවශ්‍යයි. තට්ටු නිවාස සඳහා. 0777311468 /​ 0718475041.
047477

වැඩ /​කොන්ත්‍රාත් පදනම මත පොටි බාස්වරු /​ වෝටර් බේස් බාස්වරු /​ ජිප්සන් සිවිලින් බාස්වරු අවශ්‍යයි. 0763531020
053126

විහාර මන්දිර ඉදිකිරීමට දක්ෂ කොන්ත්‍රාත් මේසන් බාස්වරු අවශ්‍යයි. විමසන්න. 0112-578090,​ 0112-568335.
053340

ඇබෑර්තු විවිධ

අතුරුගිරියේ පලතුරු වෙළඳ සැලක් සඳහා සේවක සේවිකාවන් අවශ්‍යයි. පඩි කතා කළ හැක. 0717874197
052764

ආරක්ෂක නිලධාරී ඇබෑර්තු,​ මතුගම,​ මීගහතැන්න,​ බෝතලාව,​ හොරණ,​ ඉංගිරිය,​ බණ්ඩාරගම,​ ඉත්තෑපාන,​ අවිත්තාව,​ වගවත්ත,​ ගල්කිස්ස,​ පානදුර. වාද්දුව,​ කොල්ලුපිටිය,​ අකුරැස්ස,​ හේනේගම,​ රාජගිරිය,​ නාවල,​ බත්තරමුල්ල හා කොළඹ අවට. CSO/​ OIC/​ SSO/​ JSO/​ LSO කඩිනමින් බඳවා ගැනේ. 0755331815 /​ 0773404222/​ 0773405991/​ 0773452776
048048

කැලණියේ අපගේ ප්‍රින්ටින් ආයතනයට වයස 35 ත් 60 ත් අතර පිරිසිදු කරන්නන් අවශ්‍යයි. 0779911587,​ 0777995153
053304

කොළඹට කාන්තා ආරක්ෂක නිලධාරිනියන් (LSO) වහාම අවශ්‍යයි. වැටුප සේවා මුරයකට රු. 1660 යි. නවාතැන් පහසුකම් ඇත. 0755331815,​ 0773452776/​ 0773404222/​ 0773405991
048046

කොළඹ තොටළඟ සේදවත්ත පාරේ පවත්වාගෙන යන බෑග් කර්මාන්ත ආයතනයකට අ.පො.ස සා/​පෙ උගත් පරිගණකයෙන් ගිණුම් ක්‍රියාකළ හැකි කොළඹ අවටින් පිරිමි,​ ගැහැනු අය සඳහා ඇබෑර්තු ඇත. වේතනය පරීක්‍ෂාණයේදී තීරණය කර ගත හැක. 0777-106502,​ 074-0327786.
052301

කොළඹ සහ වත්තල පිහිටි අප ආයතනයට පරිගණක සහායක සහයිකාවන් අවශ්‍යයි. වයස අවු. 40-50 දක්වා කම්නැත. නො.295,​ මීගමු පාර,​ වත්තල. 0112-980942,​ 077-3170869.
053136

චිකිත්සාගාරයක පිරිසිදු කිරීමේ කටයුතු සඳහා නැවතී සේවය කිරීමට අවුරුදු 40ට නොඅඩු පිරිමි සේවකයෙකු බඳවා ගැනේ. වැටුප රු. 50,​000/​- දිවා ආහාරය සහ නවාතැන් පහසුකම් සපයනු ලැබේ. ත්‍රී රෝද රථ බලපත්‍රයක් තිබීම අමතර සුදුසුකමක් වේ. හැඳුනුම්පත රැගෙන පැමිණෙන්න. ස්කින් ක්ලිනික්,​ නො.32. ලෝරිස් පාර,​ බම්බලපිටිය. දු.ක. 0112-595556,​ 0112-506696.
053103

දංකොටුව බෝලවත්ත වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයේ වැඩිහිටියන් බලාගැනීම සඳහා පුහුණු උපස්ථායිකාවක් අවශ්‍යයි. ඉදුම් හිටුම් හා ආහාර නොමිලේ. වැටුප රු. 30,​000/​= විමසීම් 031-2265177,​ 0773268915
053106

දිවයිනේ ප්‍රමුඛතම කුරියර් සමාගමකට ගබඩා සහකරුවන් හා බෙදාහැරීම් නියෝජිතවරුන් වහාම බඳවා ගනු ලබයි. 0728951240.
053468

දිවයිනේ පිළිගත් ආරක්ෂක සමාගමකට කොළඹ සහ කොළඹ අවට ප්‍රදේශ සඳහා කලාප කළමනාකරුවන් (Sector Manager) කඩිනමින් අවශ්‍යයි. වහාම අමතන්න. 0755331815.
050082

දෙහිවල සුපර් මාකට් එකකට මිරිස් කුඩු අඹරන්නන් (ග්‍රයින්ඩිං මිල්),​ පැකිං කරන්නන් අවශ්‍යයි. වයස 18 - 50. 0773525390,​ 0766277746
053621

පිරිසිදු කරන්නන් අවශ්‍යයි - දිනකට 1100/​= ඉහළට. නවාතැන් පහසුකම් ඇත. තිනුර ක්ලීනින් ඇන්ඩ් මෑන්පවර් 81/​1,​ කටුවාවල,​ මහරගම. 0112519623,​ 0785680427,​ 0715485777,​ 0713512315,​ 0785656775
053267

මහරගම ටයර් කඩයකට පළපුරුදු ටයර් වැඩදන්නා සේවකයකු වහාම අවශ්‍යයි. වටුප සාකච්ඡාකර ගතහැක. 0714553310.
053465

මාතර ප්‍රධාන ආයතනයකට වෙළඳ සහයක ගිණුම් ලිපිකාරිනී රියදුරු ඇබෑර්තු ඇත. 0716-090452.
053195

සොබා රස ආයතනයේ කොළ කැඳ සාදන ස්ථානයට වයස අවු. 30 - 40 ත් අතර කාන්තාවක් සහ වයස අවු. 25ත් - 35 ත්අතර රියදුරු බලපත්‍ර ඇති පිරිමි අයකු අවශ්‍යයි. දුරකථන අංක 0770056907
053356

රැකිරක්ෂා උවමනායි

අවු. 54 පිරිමි කෙනෙක් වන මා ඉතාම කුඩා පොල් වත්තක් සමග නිවසක් බලා හදා කියාගෙන නැවතී සිටීමට රැකියාවක් සොයමි. (ගොවිතැන් කර එළවළු වගා කිරීමට නම් මාහට බැරිය) (උදළු ගෑම,​ සුද්ද එළිපෙහෙලි පිරිසිදු කරන සුළු වැඩපල මා කරනෙමි. නැවතී සිටීම) පහසුකම් සහිත වෙනමම (නිවසක් තියෙනවා නම් වඩාත් හොඳයි.) හැකි ඉක්මණින් මා හට කතා කරන්න. 0774571800/​ 0764743966 බස්නාහිර පළාතින් විශේෂයි.
052953

Comments