ව්‍යාපාරික | Page 2 | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික අවස්ථාවන්

නිවසේ සිට ව්‍යාපාරයක් සමග පොලී රහිත ණයක් නොවී ණයක් Cheetus Investment Industrial Development (Pvt) Ltd,​ 081-3169160.
051955

ව්‍යාපාරයකට/​ සමාගමකට,​ අධ්‍යක්ෂකවරුන්/​ අධ්‍යක්ෂකවරියන් සේ හවුල් කරුවන්/​ හවුල්කාරියන් අවශ්‍යයි. ඉහළ ගෙවීම් දෛනිකව/​ සතිපතා/​ මාසිකව. 072-5459395.
051657

විශේෂ වෙළඳ

අපනයනය සඳහා මඤ්ඤාක්කා සහ දෙල් චිප්ස් සැපයුම්කරුවෙකු සොයමින්. +61402885746 අමතන්න.
051998

වරකා තොග වශයෙන් මිලදී ගනු ලැබේ. කිරිඳිවැල,​ ඌරාපොල. 071-6973330,​ 070-3202204.
046716

ව්‍යාපාරික ස්ථාන විකිණීම

අතුරුගිරියේ මෙගාසිටි සාප්පු සංකීර්ණයේ බිම් මහලේ වර්ග අඩි 200 කඩ කාමරය රු. ලක්ෂ 14,​ 075-5790749 පාරට මුහුණලා.
051953

මාලබේ දැනට පවත්වාගෙන යන වාහන සර්විස් ආයතනය විකිණීමට මිල සාකච්ඡා කළ හැක. 0777-450466.
051943

0777438169 මහනුවරින් හෝටල් වතුපිටි නිවාස හිස් ඉඩම් ව්‍යාපාරික ස්ථාන මිලට ගැනීමටත් විකිණීමටත්. 0777-282147.
052201

ව්‍යාපාරික ස්ථාන විකිණීම / බදුදීම

0777-282147 මහනුවර නගරයට මීටර් 500 ක් දුරින් සියලු පහසුකම් සහිත නිවාස 3ක් - 4ක් පර්චස් 20,​ 15,​ 14,​ 10 මිලියන 70 ට අඩුයි. 0777-438169.
052222

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

ඉතා වටිනා කාර්යාල /​ සුපිරි වෙළඳසැල් /​ ටියුෂන් පන්ති /​ චිත්‍රාගාර /​ ගබඩා /​ කර්මාන්තශාලා භාවිතයට යෝග්‍ය ඉඩපහසුකම් කුලියට දීමට ඇත. වර්ග ප්‍රමාණය ව.අඩි 9698,​ කොළඹ 08 පිහිටා ඇත. පොලවේ සිට වහලට ආසන්න වශයෙන් උස අඩි 28,​ ගොඩනැගිල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටයි. අද්විතීය ගෘහ නිර්මාණ ශිල්පයක් සහිත දැවැන්ත ශාලාවක් ඇත. අඩි 40 Container පහසුකම් හා තෙකලා විදුලිය සහිතයි. වාහන 14 කට පමණ නැවැත්වීමේ පහසුකම් ඇත. විමසීම් : 077-6709646 /​ 077-5716497.
051907

කාර්යාලයකට යෝග්‍ය ඉඩපහසුකම් ඉක්මනින් කුලියට ඇත. වර්ග ප්‍රමාණය ව.අඩි 6649,​ කොළඹ - 10 පිහිටා ඇත. පිටකොටුවට හා වරායට ඉතා ආසන්නයේ පිහිටා ඇත. තෙකලා විදුලිය සහ සියලුම පහසුකම් ඇත. විමසීම් : 077-6709646 /​ 077-5716497.
051910

ගෘහ භාණ්ඩ සහිත නවතම කාර්යාල අවකාශයක් කුලියට දීමට ඇත. ව.අඩි 2085 කොළඹ 10,​ නේෂන්ස් ට්‍රස්ට් බැංකු,​ සංඝරාජ මාවත ආසන්නයේම පිහිටා ඇත. තෙකලා විදුලිය සහ වාහන 4 කට නැවැත්වීමේ පහසුකම් ඇත. විමසීම් : 077-6709646,​ 077-5716497.
051912

නවතම කාර්යාලයකට යෝග්‍ය ඉඩපහසුකම් ඉක්මනින් කුලියට ඇත. වර්ග ප්‍රමාණය ව.අඩි 758,​ කොළඹ - 10 පිහිටා ඇත. ගොඩනැගිල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටයි. වාහන නැවැත්වීමේ පහසුකම් ඇත. වරායට,​ වරාය නගරයට සහ පිටකොටුවට මිනිත්තු 10 කි. සියලුම පහසුකම් සහ තෙකලා විදුලිය සහිතයි. විමසීම් : 077-6709646 /​ 077-5716497.
051908

මාකොල හංදිය NSB බැංකුව අසළ කඩ කාමරයක් බදු දීමට ඇත. 076-8380500,​ 011-2962107.
052289

කාර්යාලයීය උපකරණ

කොළඹ පිහිටි ආයතනයක පරිහරණය කරන ලද ලී බඩු හා ඉලෙක්ට්‍රොනික් උපකරණ විකිණීමට ඇත. විමසීම් : 077-6709646.
051915

කුකුළන් සහ බිත්තර

දිනපතා මැරෙණ බ්‍රොයිලර් සතුන් PET - FOOD සඳහා,​ ගොවිපළට පැමිණ මිලදී ගනු ලැබේ. 076-1643477.
052135

Comments