අමතර ඉගැන්වීම් (ටියුෂන්)
ඉංග්‍රීසි කතාව මාස 4/6 න් Online ව්‍යාකරණ සහිතව පාලිත ජයසිංහ. BA, LLB, 0710104703, 0771671136
050670
ඉංග්‍රීසි Spoken මුලමසිට දැනුම / පුහුණුව චතුර කරවීම දින 15 නේවාසික / අනේවාසික විශේෂ පංතිය. IELTS, O/L, A/L, Interview. 0778717413.
044192
නිසැක "A" සාමාර්ථයක් සඳහා රසායන විද්‍යාව, ජීව විද්‍යාව, විද්‍යාව හා ගණිතය සඳහා කේම්බ්‍රිජ් එඩෙක්සෙල් හා දේශීය විෂය නිර්දේශ සඳහා තනි හෝ කණ්ඩායම් පංති IGCSE A/L හා O/L සඳහා - මෙහෙයවීම මෙරට හා විදේශවල වසර 35 කට වැඩි පළපුරුද්ද සහිත උපාධිධාරී ගුරුවරයකු විසින්. 0779639911.
049181
A/L Chemistry English / Sinhala Medium Home Visit, Individual Class ප්‍රශ්ණ -පිළිතුරු ක්‍රමය හරහා A සාමාර්ථයකට ස්ථිරවම සහතික වෙමි. පාඩම් 14 ඕනෑම තැනකින් ඉගෙනීමට අවස්ථාව. සෑම වසරකම විශිෂ්ඨ ප්‍රථිඵල දරු දැරියන් රැසකට ලබාදුන් ගුරුතුමා MCQ විවරණ සහිතව, ව්‍යුහගත, රචනා ප්‍රශ්ණ ඉලක්ක, කරමින් කෙටිම කාලයකින් Island Ranks තලයටත්. 071-1245687.
046618
පොත් සහ සගරා
ඔබගේ පුද්ගලික පුස්තකාලය ඉවත් කිරීමට ප්‍රමාණයෙන් අඩු කිරීමට, පරිත්‍යාග කිරීමට හෝ විකිණීමට (තොග වශයෙන්) අවශ්‍ය වන්නේ නම් අපව අමතන්න. නිවසට පැමිණේ. අමතන්න. 0777745600
047744
විවිධ දේ විකිණිම
අනර්ග තත්ත්වයේ අංක. 01 Quality චයිනීස්, කළුපාට Full ටයිල් 2x2 Full Polish සහ අංක 01 Quality චයිනීස්, සුදුපාට Double Layer ටයිල් විකිණීමට ඇත. 077-2351251, 077-5655544 (දෙහිවල).
050132
කුඩා දරුවෙකුට සුදුසු විදුලි කොටිල්ලක් KV 5 සහ KV 5.5 ජෙනරේටර් වීදුරු භාණ්ඩ ආදිය නිවසේදීම විකිණීමට ඇත. 10, පාතිමා පාර, මාබෝල, වත්තල. ඉරිදා උදයවරුවේ පැමිණෙන්න. 0717388901
050244
කොසු, බූරුසු, වයිපර්, මොප් වර්ග යනාදී පිරිසිදු කිරීමේ උපකරණ නිෂ්පාදනයට අවශ්‍ය සියලුම ප්ලාස්ටික් කොටස් සහ නිමි භාණ්ඩ එකම තැනකින් තොග මිලට ලබාගත හැකිය. 0703711211
050241
නැවුම් එළු කිරි ලබාදිය හැක. දිනකට ලීටර් 100. කරුණාකර අමතන්න. 0779809809
050156
නිවාඩු නිකේතන සහ හෝටල්
"Galle City View" ගාල්ල දුම්රියපොළ උඩුමහලේ ඔබ සඳහා පහසු අයකිරීම් සමගින් නිදහස් පරිසරයක සියලු පහසුකම් සහිත නවාතැන් පහසුකම්. Manager 0761141114, Hot Line 0777327504.
049713
ඉදුම් හිටුම් තිබේ
ඇතුල්කෝට්ටේ කාන්තාවන් / පිරිමි නවාතැන් පහසුකම්. ආහාර පිසීමට පැන්ට්‍රිය. ගෘහ භාණ්ඩ ශීතකරණය සමග නිවස. එක් අයෙකුට මසකට රු. 10,000/-. වෙනත් අයකිරීම් නොමැත. 0714033750.
046816
ගල්කිස්ස - A/C නිදන කාමර 2 ක් සමග යාබද නාන කාමර 2 ක ජල විදුලිය වෙනමම ගාලුපාරට මීටර් 400 මාසික කුලිය 25,000/= මාස දෙකක අත්තිකාරම් අමතන්න. 0755279317
050292
නුගේගොඩ විමලවත්තේ පළවෙනි පටුමගේ නො. 16 කාමර දෙකක් රැකියාවැති පිරිමින් දෙදෙනෙකුට පාකිං නොමැත. 071-8329210, 077-3112892, 076-3427311.
050251