![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/07/21/vehicle.jpg?itok=xKjL-g0t)
මෝටර් කාර් රථ විකිණීම
පෙරෝදුවා කෙළිසා කාර්රථය සිල්වර්, හොඳ තත්ත්වය 2005 මාදිලිය මිල 22/35. අමතන්න. 077-0192827, 077-4046547.
045215
වැගන් R Japanees 2016 Auto හයිබ්‍රිඩ් CAU කාණ්ඩය පළමු අයිතිකරු, කෙටි ධාවනයෙන් යුතු ඉතාම අනර්ඝ තත්ත්වයේ මෝටර් රථය විකිණීමට ඇත. අයිතිය සමාගම් සභාපතිවරයෙකි. නියම ගැනුම්කරුවන්ට පමණි. 0773546630, 0742426270.
044980
නිසාන් කාර් රථ විකිණීම
නිසාන් D 21 (4 x 4) ඩබල් කැබ් 2 ක් විකිණීමට ඇත. 0775029957.
045044
සුසුකි කාර් රථ විකිණීම
ඇල්ටෝ ස්පෝර්ට් මෝටර් රථය KQ7345 විකිණීමට. ලක්ෂ 27 බ්‍රෑන්ඩ් නිව් පළමු අයිතිකරු. 071-3540892.
044320
සුසුකි ඇල්ටො 2015 CAL රතුකාරය විකිණීමට. නිවසේ පාවිච්චිය. 0702581936
045423
වෑන් රථ විකිණීම
මයික්‍රෝ MPV Junior 2013 මොඩල් බ්‍රෑන්ඩ්නිව් D/AC ආසන 07 නිවසේ තනි පාවිච්චිය. කොට්ටාව. 0714872792.
045243
මෝටර් රථ /සේවා
ෆිනෑන්ස් ආයතනවලින් රැගෙන ගොස් සහ ෆිනෑන්ස් ගෙවීමට අපහසු වාහන බේරා විකුණාදීම, මිළදී ගැනීම, වාහන තබා මුදල්දීම කරනු ලැබේ. JKR එන්ටර්ප්‍රයිසස්. 0714-111267.
044997
යතුරු පැදි හා ත්‍රිරෝද රථ විකිණීම
ආයතනයක් සතු Bajaj PLATINA වර්ගයේ යතුරු පැදියක් විකිණීමට ඇත. WP-XJ-7xxx විමසීම් 593/1, බියගම පාර, පෙතියාගොඩ, කැළණිය.
044802
සමාගමක් සතු Mahindra Maxximo ලොරි රථය විකිණීමට. 2011- WP-PQ-9xxx විමසීම් 593/1, බියගම පාර, පෙතියාගොඩ, කැළණිය.
044801