
එක්සත් රාජධානියේ ජීවත් වන වැදගත් බොදු ගොවි පවුලක් ඔවුන්ගේ මනා ගති පැවතුම් ඇති 1992 සැප්තැම්බර් මස උපත ලද දෙමාපියන් සමග සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු එක්සත් රාජධානියේ වෛද්‍යවරියක ලෙස සේවය. වෛද්‍ය දියණියට කරුණාවන්ත වෘත්තීමය සුදුසුකම්ලත් සමකුල, මත්පැනින් හා දුසිරිතෙන් තොර පුතකු සොයයි. ඇය භාෂා ද්විත්යේම නිපුනත්වයක් දක්වයි. පවුල් විස්තර, කේන්ද්‍ර කොපිය විමසුම් විස්තර සමග පිළිතුරු. srisaman@hotmail.co.uk වෙත එවන්න.
B202781
නුගේගොඩ බොදු ගොවි 1988-12, 5‘ 5“ අගනුවර ප්‍රසිද්ධ නීතිඥ සමාගමක සේවය කරන නීතිඥ දියණියට විධායක විශ්‍රාමික පියා සහ මව බලාපොරොත්තුවන්නේ වැදගත් පවුලක උගත් රැකියාවැති සහකරුවෙකි. විවාහක වැඩිමහල් සොහොයුරා මෘදුකාංග ඉංජිනේරුවෙකි. වත්කම්, දේපළ හිමිය. කේන්දරය සමග විමසන්න. mrbkkd@gmail.com
B202659
බොදු ගොවි මව ඇයගේ 1997 උපත ලද උස 5' 4" ප්‍රසන්න තලෙළු මනා ගති පැවතුම් ඇති කොළඹදී අධ්‍යාපනය ලැබූ ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ MBA හා (ACCA Dep) උපාධි ලැබූ විදේශ අරමුදල් සම්පාදිත ව්‍යාපෘතියක වර්තමානයේ සේවය කරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් කරුණාවන්ත - පවුලට ලැදි පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය, පවුලේ විස්තර හා ඇමතුම් අංක සහිත පිළිතුරු. tsproposal1@gmail.com වෙත එවන්න. (කුජ ශනි යෝග රාහු 7)
B202740
අගනගරාසන්න 1990-12, 5' 3" Bsc (MIS) නවසීලන්තයෙන්ද උපාධිලත් පරිගණක රැකියාවැති PR හිමි දියණියට ශනි / රාහු 7 කේතු / ගුරු 1 ගැලපෙන සම උගත් ගුණයහපත් සහකරුවකු මෙරටින් නවසීලන්තයෙන් බොදු ගොවි / මිශ්‍ර දෙමාපියන් සොයයි.
SB202778
ඇමරිකාවේ කැලිෆෝනියාවේ පදිංචි බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 27 හැවිරිදි 5.2 උස, පැහැපත්, රූමත්, චරිතවත්, උපාධියෙන් පසු රැකියාවක නියුතු ශ්‍රී ලාංකික සාරධර්ම මත, දෙමාපියන් ඇසුරේ හැදුණු කාරුණික දියණියට, උසස් රැකියාවක නියුතු හොඳ ගති පැවතුම් ඇති සුරාපානයෙන් සහ දුම්බීමෙන් තොර සහකාරයෙක් සොයයි. සියලු විස්තර කේන්ද්‍ර කොපිය සහිතව දුරකථන අංකය සමග එවන්න.
SB202514
ඉංග්‍රීසි මාධ්‍යයෙන් වෘත්තීමය සුදුසුකම්ලත් ප්‍රසන්න පෙනුමැති 1993 උපත ලද එකම දියණියට යෝග්‍ය සහකරුවකු දෙමාපියන් සොයයි. කේන්ද්‍ර කොපිය අවශ්‍යයි. ha.gunathilake58@gmail.com
SB202725
ඌව බොදු ගොවි වැදගත් පවුලක 5‘ 2“ වයස 45 උගත් රූමත් පොලිස් නිලධාරීවරයකු සමග විවාහ වී ස්වාමියා මිය ගිය එකම දියණියට රාජ්‍ය, පෞද්ගලික, විදේශගත, විධායක ශ්‍රේණියේ නියුතු සහකරුවෙකු දෙමාපියන් සොයයි. ඇයට ලක්‍ෂ අනූනවයක පමණ වටිනා කමින් යුත් නව නිවසක්ද, සියලු ගෘහ භාණ්ඩද, පර්චස් අනූවක වැඩි ඉඩමක්ද හිමියි. 055-3140773.
SB202510
කළුතර බොදු ගොවි 1991 උපන් රාජ්‍ය සේවයේ නියුතු එකම දියණියට සහකරුවෙකු පියා සොයයි. කේන්ද්‍ර පිටපත සමග ලියන්න.
SB201874
කැලණිය බොදු අවු. 56, රූමත් දායාද හිමි සොයුරියට අවංක දැහැමි වැදගත් පවුලක කරුණාවන්ත මහත්මයෙක් සොයයි.
SB202428
කෑගල්ල බොදු ගොවි ගේ දොර හිමි 92.08 උස 5' 3" ක් වූ නීතියෙන් වෙන් වූ පවුලේ උගත් රූමත් බාල දියණියට මෙරට හෝ විදෙස් ගත ස්ථිර රැකියාවැති නැවතීමට කැමති පුතකු විශ්‍රාමික පියා සොයයි. කෑගල්ල, කුරුණෑගල, මහනුවර විශේෂයි. 035-2264860.
SB202525
කොළඹ තදාසන්න පෙදෙසක ජීවත්වන මධ්‍යම පාංතික විශ්‍රාමික (විධායක) බොදු ගොවි හා සිංහල රෝමානු කතෝලික දෙමාපියන් ඔවුන්ගේ 1987 උපත ලද උස 5' 7", (LLB / ACMA / MBA) සුදුසුකම්ලත් තලෙළු, සිහින් සිරුරැති ප්‍රසන්න පෞරුෂයකින් හෙබි (විවාහ නොවූ), විදේශයක කළමනාකාර තලයේ රැකියාවක නියුතු බාල දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. (විදේශයක පදිංචි, විදේශගතවීමට කැමැති අය වඩාත් යෝග්‍යයි) යෝජිත දියණිය ජූලි මස අග දක්වා ලංකාවේ රැඳී සිටිනු ඇත. භේද නොසැලකේ. පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල : proposal1942@gmail.com
SB202672
කොළඹ බොදු ගොවි 1982-02-05 උපන්, උස 5' 5" ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරිනියක් ලෙස සේවය කරයි. ඇයට හොඳ ගතිපැවතුම් ඇති රාජ්‍ය හා සංස්ථා හා වෙළඳ ව්‍යාපාරික පුතකු මව, පියා සොයයි. (කුජ - ශනි විශේෂයි.)
SB201807
ගම්පල බොදු ගොවි අවු. 27 රජයේ රැකියාවැති 5' 3" උස, ඩිප්ලෝමාධාරී දියණියට සුදුසු සහකරුවෙකු විශ්‍රාමික දෙමාපියන් සොයයි. 081-2353103.
SB201855
ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රිස්තියානි 1992 උපන් උස 5 ක් පැහැපත් පරිගණක අංශයේ රැකියාවක් කරන දියණියට සාමාන්‍ය පවුලක ගුණයහපත් පුතෙකු දෙමව්පියෝ සොයති. gunathilakaanne@gmail.com
SB202504
ගම්පහ දිස්ත්‍රික්කයේ දෙල්ගොඩ, උඩුපිල පදිංචි ගොවි බෞද්ධ විසිපස් වියැති වැඩිමහල් දියණියට ශනිමංගල යෝගය ඇති, ස්ථිර රැකියාවක නියුතු සහකරුවෙකු දෙමාපියන් සොයයි. ගම්පහ දිස්ත්‍රික්කය විශේෂිතයි. 033-2257520
SB202600
ගම්පහ බොදු ගොවි 97, උස 5' 4" කුජ 01 මෘදුකාංග ඉංජිනේරු (සිවිල් ගුවන් සේවා අධිකාරිය) උසස් තනතුරක් දරන විදේශගතවීමට අදහස් නොකරන සිය දියණියට අවු. 29 අඩු සමකුල රාජ්‍ය හෝ පුද්ගලික අංශයේ සමාන තනතුරක් දරන දුසිරිතෙන් තොර කඩවසම් කාරුණික පුතෙකු බස්නාහිර පළාතට නුදුරින් දෙමව්පියන් සොයයි. කුජ දෝෂ සහිත කේන්දර විශේෂයි. jmgjayasekara@gmail.com
SB202731
ජාඇල බොදු 1991 උපන් උස 5' පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වූ, පැහැපත් පියකරු එකම දියණියට අවු. 40 අඩු ස්ථිර ආදායමක් ඇති ප්‍රසන්න පෙනුමකින් යුතු සුදුසු සහකරුවකු දෙමව්පියන් සොයයි. දායාද සහිතයි. පාපී කේන්ද්‍රයක් නොවේ. 011-2289074.
SB202583
දකුණු පළාතේ ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක වැදගත් සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ රූමත්, වයස අවුරුදු 22 වන අධ්‍යාපනය ලබා වර්තමානයේ කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියාවේ පදිංචි දියණියට යෝග්‍ය උගත් කඩවසම් සහකරුවකු සොයයි. කැනඩාවේ (විශේෂයෙන් බ්‍රිටිස් කොලොම්බියාවේ) පදිංචි මනාලයන් පමණි. පාපී කේන්ද්‍ර යෝග්‍ය නැත. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. proposals840@gmail.com
SB202651
දකුණේ බොදු කරාව අවු: 37, උස 5‘ 3“ රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරී දියණියට ස්ථිර රැකියාවැති ගුණවත් මහත්මයෙක් ගුරු මව සොයයි. 091-2276167.
SB201947
දකුණේ බොදු ගොවි 1991, උස 5' 2" රාජ්‍ය හෙද සේවයේ නියුතු දියණියට ස්ථිර රැකියාවැති ගුණවත් මහත්මයෙකු මව සොයයි.
SB202313
දකුණේ බොදු විශ්ව වයස 29, උස 5' 6" සුදු මනාපෙනුම ඇති M.B.B.S වෛද්‍ය දුවනියට සුදුසු සහකරුවකු දෙමාපියන් සොයයි. gpropasal23@gmail.com
SB202273
පානදුර 1991/10 බොදු ගොවි 4' 10" උපාධිධාරී නිවසක් හිමි දියණියට ගුණවත් පුතකු දෙමාපියන් සොයයි.
SB202422
බදුල්ල 1992 මැයි 5' 1" බොදු ගොවි විද්‍යා උපාධි ගුණවත් රුවැති ගුරු දියණියට දුසිරිතෙන් තොර යහපත් ගතිගුණැති වෘත්තීය සුදුසුකම්ලත් සහකරුවෙකු විශ්‍රාමික වෛද්‍ය/ ගුරු දෙමාපියෝ සොයති. සොයුරු සොයුරිය වෛද්‍යවරුය. පවුලේ විස්තර සහිතව විමසන්න.
SB201888
බස්නාහිර බොදු රජක (නාමික) 1993, 5' 2" B.Sc, M.Sc සිහින් පැහැපත් රුවැති සිවිල් ඉංජිනේරු දියණියට සුදුසු ඉංජිනේරු හෝ සම උගත් උසස් අධ්‍යාපනයට ලැදි සහකරුවෙකු විශ්‍රාමික දෙමව්පියන් සොයයි. කුජ 1, 2, 4, 7, 8, 12 සිටින කේන්දරය විශේෂයි. 033-7200831.
SB202240
බස්නාහිර 44 වියැති බොදු ගොවි පැහැපත් MBBS රජයේ වෛද්‍යවරියකි. නොගැලපෙන විවාහයකින් නීතියෙන් වෙන්ව සිටින අතර 11 වියැති දැරිවියක සිටී. විවාහයක් සඳහා සම උගත් පුතෙකුට ඇය සමග නව නිවසේ පදිංචියට ආරාධනා විශ්‍රාමික දෙමාපියන්ගෙනි. උස 5' 3", කුජ 8 මනුෂ්‍ය ගණ, පුවසල. ඊමේල් : asianbrothers22@gmail.com
SB202260
බොදු කරාව/ ගොවිගම දෙමාපියන් වයස 23, 5‘ 2“ ඇමෙරිකාවේ සහ ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ඇති ඇමෙරිකාවේ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වී ඇති දියණියට සුදුසු සහකරුවකු සොයති. s/propsal2118@gmail.com
SB202818
බොදු ගොවි දෙමාපියන් අවු. 31, 5' 7" උස, පැහැපත් ප්‍රසන්න පෙනුම ඇති MBBS වෛද්‍ය දියණියට සුදුසු සහකරුවකු සොයති. දායාද සහිතයි. සියලු විස්තර කේන්ද්‍ර කොපිය හා ඡායාරූපයක් සහිතව pererajithali@gmail.com වෙත යොමු කරන්න.
SB202290
බොදු ගොවි මව ඇයගේ 1984 නොවැම්බර් මස උපත ලද, උස 5' 5" මනාලෙස ස්ථාපිත, සිත්ගන්නා සුළු කොළඹ ප්‍රධාන පෙළේ පාසැලක අධ්‍යාපනය ලද, කළමනාකාර තනතුරක සේවය කරණ ආකර්ෂණීය වැටුපක් හා අනෙකුත් වරප්‍රසාද ලබන දියණියට උගත් පුතකු සොයයි. ඇයට ප්‍රමාණවත් දායාද හිමිවේ. කරුණාකර පිළිතුරු snyj2021@gmail.com වෙත එවන්න.
SB202497
බොදු ගොවි ව්‍යාපාර පරිපාලක උපාධිධාරී නීතිඥ වයස 53 දියණියට බොදු ගොවි විධායක රැකියාවැති 53-55 අතර, සහකරුවෙකු සොයයි. 038-2236344.
SB201942
බොදු ගොවි විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු 41 වියැති දියණියට ස්ථිර රැකියාවක් හෝ ව්‍යාපාරයක් හිමි සහකාරයකු මව සොයයි. දායාද සහිතයි. කේන්ද්‍ර කොපිය සමග විමසන්න. 011-7210638.
SB202792
බොදු දේව රිදීගම 36 වියැති හෙදිනිලධාරිනී 5' 3" දියණියට සුදුසු සහකරුවෙකු දෙමාපියන් සොයයි. salanganesandamali@gmail.com
SB201961
බො/ගො අවිවාහක දියණියට උගත් රැකියාවැති අවිවාහක සහකරුවකු දොමපියෝ සොයති. 5' 2", අවු. 53 ළාබාල පෙනුමැති පැහැපත් ඉතා රූමත් ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යා උපාධි උපගුරු පශ්චාත් උපාධි ඩිප්ලෝමා 2 ක්, නිවසක් ඇත. karunathilaka07@gmail.com
SB202187
මහනුවර දිස්ත්‍රික්කය බොදු ගොවි 1992 සැප්තැම්බර් උපන් කොළඹ ජාතික රෝහලේ (උපාධි) හෙද නිලධාරිනියට උස අඩි 5 සුදුසු සහකරුවෙක් සොයමි. ඉංජිනේරු / උපාධි රැකියා අයෙක් විශේෂයි. දෙමාපියන් රාජ්‍ය සේවය විශ්‍රාමිකය. සහෝදරයා / සහෝදරිය විවාහකය හෙද නිලධාරිනී / ඉංජිනේරු වශයෙන් සේවය කරයි. දු.අංකය. 081-2067107.
SB202268
මාතර දුරාව / ගොවි අවු. 34, උපාධි ගුරු දියණියට සුදුසු සහකරුවෙකු විශ්‍රාමික දෙමාපියන් සොයයි. අමතන්න. 041-2226086.
SB201852
වේයන්ගොඩට නුදුරු බොදු වයස අවුරුදු 27 උස 5' 3" රජයේ සේවයේ නියුතු හෙද නිලධාරිනී රූමත් දියණියට සුදුසු සහකරුවෙකු රජයේ සේවයේ නියුතු දෙමාපියන් සොයයි. දායාදය සහිතයි. භේද නොසැලකේ.
SB202610
හික්කඩුව බොදු කරාව 24 වියැති, උස 5‘ 1“ රූමත් දියණියන්ට මත්පැනිනි තොර ව්‍යාපාරික පුතකු ව්‍යාපාරික දෙමාපියන්, විසින් සොයයි. දෑවැදි සහිතයි. (කුජ 02 ශනි 8 කේන්ද්‍ර පමණක් විමසන්න)
SB202668
1973 අගනුවර ආසන්න උස 5' 3" අවිවාහක පියකරු පෙනුමැති නැගෙනියට සුරා සූදුවෙන් තොර රැකියාවැති හෝ වෙනත් ආදායම් මාර්ගයක් හිමි සහකරුවකු සොයුරිය සොයයි.
SB202471
1984 ජූලි මස උපත ලද, උස 5' 5" phd (රසායනවිද්‍යා) ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනියක ලෙස ශ්‍රී ලංකාවේ සේවය කරන ඉලක්කම් හයක වැටුපක් ලබන, දෙමහල් නිවසක් හා මෝටර් රථයක් හිමි දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් සහකරුවකු සොයයි. nicolene2012@yahoo.com
SB202598
1987 බොදු ගොවි උස 5' ඕස්ට්‍රේලියාවේ පදිංචි උපාධිධාරී දියණියට සුදුසු සහකරුවෙකු දෙමාපියන් සොයයි. පාදයක සුළු ආබාධයක් ඇත. සියලු තොරතුරු කේන්දර කොපියක් සහිතව දන්වන්න. rsirimal@gmail.com
SB202255
1989 අගෝස්තු පානදුර බොදු ගොවි 5' 8" සිහින් තලෙලු BSc, MSc උපාධිධාරී Consultant Technology (IT) පෞද්ගලික ආයතනයක සේවයේ නියුතු දායාද සහිත දියණියට උගත් ගුණයහපත් ස්ථිර රැකියාවක් ඇති පුතෙකු දෙමව්පියන් සොයයි. කුජ 8 කේන්දරයකි. කේන්දරය සමග විස්තර දන්වන්න. (IT විශේෂයි). pathineranja@gmail.com
SB202363
1989 මතුගම ප්‍රදේශයේ බොදු ගොවි ගේ දොර හිමි විද්‍යාපීඨ ගුරු දියණියට සුදුසු ගුණගරුක මහතකු විශ්‍රාමික පියා සහ මව සොයති. කේතු 7.
SB202599
1991/03 මාකොළ බොදු දේව / කරාව උස 5' 9" පරිගණක ගිණුම් ඩිප්ලෝමාධාරී (ජ'පුර) පෞද්ගලික ආයතනයක රැකියාවැති රූමත් දියණියට දුසිරිතෙන් තොර වැදගත් රැකියාවැති සහකරුවකු විශ්‍රාමික දෙමව්පියන් සොයයි. හඳහන සමග විස්තර. 0112963290.
SB202063
1994 මාර්තු බස්නාහිර බොදු ගොවි 5' 6" පැහැපත්, ප්‍රියමනාප, ඉංජිනේරු උපාධිධාරී MBA හදාරණ, පවුලේ අපනයන ව්‍යාපාරයට සම්බන්ධවී සේවය කරන වත්කම් හිමි කනිටු දියණියට සුදුසු සහකරුවකු දෙමව්පියෝ සොයති. proposal4991@gmail.com
SB202586
1995 හොරණ බොදු ගොවි උස 5' 2" පුද්ගලික බැංකුවක සේවයේ නියුතු දියණියට සහකරුවෙකු සොයයි.
SB202635
1997 උපන් පස්චාත් උපාධිධාරී වෘත්තීය සුදුසුකම් සහිත දියණියට විවාහයෙන් අනතුරුව වැඩිදුර අධ්‍යාපනය සඳහා ලබන වසර මුල විදේශගතවීමට සුදුසු සහකරුවෙකු මව සොයයි. proposal2023gmm@gmail.com
SB202533