මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

අගනුවරාසන්න බෞද්ධ උගත් සුදු රූමත් අවු. 55,​ 5' 1" දියණියගේ ස්වාමියා මියගිය දරුවන් නොමැති වයසට වඩා ලාබාල පෙනුමැති දේපලැති දියණියට උගත් ගුණගරුක පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය පවුලේ විස්තර දුරකථන අංකය සමග දන්වන්න. විදේශගත සැලකේ. බේද නොසැලකේ. Gmail : p​r​a​v​e​e​n​g​a​v​e​s​h​a​n​a​0​1​@​g​m​a​i​l​.​c​o​m​
B204380

අවු. 35,​ 5' 1" දියණිය ජීව වෛද්‍ය විද්‍යාඥවරියකි. කෙටි විවාහයෙන් නීතියෙන් වෙන්විය. ඕස්ට්‍රේලියා PR හිමියි. එහි පදිංචි පුතකුට ආරාධනා. 037-2270049,​ 0716-030512. D​a​y​a​2​5​9​1​@​g​m​a​i​l​.​c​o​m​
B204583

ඇමරිකා එක්සත් ජනපදයෙහි පදිංචි වෛද්‍ය පියා විසින් තම ඇමරිකා එක්සත් ජනපදයෙහි ඉපදී හැඳී වැඩුණු එකම දියණිය සඳහා සුදුසු සහකරුවකු සොයයි. උස 5' 5" සිහින් සිරුරැති ආකර්ෂණීය ඇය MBA උපාධිධාරිණියකි. ඇයහට එකම දරුවා ලෙස සැලකිය යුතු ධනයක් උරුමය. අපේක්ෂිත සහකරු වයස අවුරුදු 40 ට අඩු උස 5' 8" හෝ වැඩි ආරෝහපරිණාහ සිරුරැති සුහුරු හා උගත් අයකු විය යුතු අතර. යුරෝපා රටක හැඳී වැඩුණු හොඳ ගති සිරිත්වලින් යුත් අයකු විය යුතුය. කුලය,​ ධනය නොසැලකෙන නමුත්,​ දැනට ඇය ජීවත්වන ඇමරිකා එක්සත් ජනපදයෙහි කැලිෆෝනියාවේ පදිංචි වීමට කැමති විය යුතුය.p​j​a​y​a​k​o​d​y​1​2​@​g​m​a​i​l​.​c​o​m​
B204373

උඩරට බොදු ගොවි අවුරුදු 29 උස 5‘ 5“ පැහැපත්,​ රූමත් උපාධිධාරී රජයේ රූපවාහිනී මාධ්‍ය ආයතනයක වැඩ සටහන් නිෂ්පාදක,​ මව් පියන් නොමැති දියණියට උපාධිධාරී සහකරුවෙකු නැන්දනිය සොයයි. p​u​n​y​a​b​h​a​y​a​s​i​n​g​h​e​@​g​m​a​i​l​.​c​o​m​
B204302

උඩරට,​ බෞද්ධ (ගොවි) සහෝදරයා ඔහුගේ 1991 උපතලද,​ උස 5' 4" තලෙළු,​ රූමත් මනාගතිපැවතුම් අති ඉතාමත් කරුණාවන්ත,​ මහනුවර ප්‍රධාන පෙළේ කාන්තා විදුහලක ඉගෙනුම ලැබූ PHD අපේක්‍ෂිකාවක වන මනා ඉහළ සුදුසුකම්ලැබූ බස්නාහිර පළාතේ රජයේ විශ්වවිද්‍යාලයක වෘත්තීමය මණ්ඩපයක විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක වන සහෝදරියට වෛද්‍ය හෝ නීති වෘත්තිකයකු සොයයි. පවුලේ විස්තර හා කේන්දර කොපිය සමග පිළිතුරු එවන්න. අමතන්න. 037-4503904. විද්‍යුත් තැපෑල : s​h​r​e​e​w​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m
​B204613

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ප්‍රධාන ඖෂධ සමාගමක වෛද්‍ය විද්‍යාඥවරියකි. අවු. 38,​ 5' 3",​ ඔස්ට්‍රේලියාවේ පදිංචියට කැමති ඉංජිනේරු,​ වෛද්‍ය පුතකුට ආරාධනා. D​a​y​a​2​5​9​1​@​g​m​a​i​l​.​c​o​m​. 037-2270049,​ 071-8197461.
B204647

කොළඹ බොදු සලාගම/​ ගොවි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1998 උපත ලද උස 5' 4'' වන රූමත් නීති අවසාන විභාගය සමත් කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය ලැබූ දියණියට උගත් වයස අවුරුදු 30 ට අඩු පුතකු සමාන පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. විවාහක සොහොයුරියද වෘත්තීකයකු වේ. කේන්ද්‍ර කොපිය,​ පවුලේ විස්තර සහිත පිළිතුරු. m​a​r​p​r​o​2​3​@​o​u​t​l​o​o​k​.​c​o​m​ වෙත එවන්න.
B204708

කොළඹ මුස්ලිම් පවුලක් ඔවුන්ගේ වයස අවුරුදු 37 උස 5' 5'' වන වැන්දඹු දරුවන් දෙදෙනෙකු සිටින දියණියට මනාගති පැවතුම් ඇති සැබවින්ම ආගම දහමට ලැඳි මනාලයකු සොයයි. ඇය මූල්‍ය වශයෙන් ස්ථාවර අතර ඇයගේම නිවසක් හා කුලී ආදායම ඇයට ලැබේ. අමතන්න - n​i​k​a​h​p​r​o​p​o​s​a​l​6​1​2​@​g​m​a​i​l​.​c​o​m​
B204653

ගම්පහ බොදු ගොවි සාමාන්‍ය පවුලක් වන අතර,​ 2001/​10 උපන් 5' 2" උස,​ රජයේ විශ්වවිද්‍යාලයක කළමනාකරණ පීඨයේ දෙවන වසර ඉගෙනුම ලබන ගුණයහපත්,​ ප්‍රියමනාප,​ චරිතවත් වැඩිමහල් දියණියට යෝජනා කර තැබීමට දෙමාපියන් සොයනුයේ දුසිරිතෙන් තොර ගුණයහපත් උගත් උසස් රැකියාවැති හෝ උගත් ව්‍යාපාරික පුතෙකි. පාපී නොවන කේන්ද්‍රයකි. f​p​a​r​t​n​e​r​4​1​@​g​m​a​i​l​.​c​o​m
​B204395

දෙමව්පියන් ඔවුන්ගේ රූමත් වයස අවුරුදු 22 වන දියණියට මත්පැනින් තොර උපාධිධාරී මනාලයකු සොයයි. යෝග්‍ය මනාලයාගේ උස අවම වශයෙන් අඩි 6 විය යුතුය. ඇයගේ උස 5' 11" වන අතර,​ තළෙළු ඉතාමත් රූමත් තැනැත්තියකි. කේන්ද්‍ර කොපිය සමග පවුලේ විස්තර ඇතුළත් පිළිතුරු පළමු ලිපිය සමග එවන්න. n​i​l​a​n​k​a​m​e​n​d​i​s​1​9​8​3​@​y​a​h​o​o​.​c​o​m​
B204631

බොදු ගොවි විශ්‍රාමික රජයේ සේවකයන් වූ මෙල්බර්න් නුවර පදිංචි දෙමාපියන් ඔවුන්ගේ වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබීමෙන් පසු දැඩි සත්කාර හෙදියක ලෙස මෙල්බර්න් නුවර රජයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ සේවය කරණ,​ 1990/​4 උපත ලද උස 5' 4" ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි ඇයගේම නිවසක වාසය කරන. එකම දියණියට,​ අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුුකම්ලත් මනා ගති පැවතුම් ඇති පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර සමග පිළිතුරු සපයන්න. ඕස්ට්‍රේලියාවේ පදිංචි අය වඩාත් යෝග්‍යයි. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​4​9​@​g​m​a​i​l​.​c​o​m​
B204536

බොදු ගොවි විශ්‍රාමික රාජ්‍ය සේවකයන් වූ මෙල්බර්න් නුවර පදිංචි දෙමාපියන් ඔවුන්ගේ 1990/​4 උපත ලද,​ උස 5'' වන වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබීමෙන් පසු මෙල්බර්න් නුවර රජයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ දැඩි සත්කාර හෙදියක් ලෙස සේවය කරන ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි,​ ඇයගේම නිවසක වාසය කරන දියණියට අධ්‍යාපන හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති පුතකු සොයයි. ඕස්ට්‍රේලියාවේ පදිංචි අය වඩාත් යෝග්‍යයි. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. m​a​r​r​a​g​e​p​r​o​p​o​s​a​l​4​9​@​g​m​a​i​l​.​c​o​m​
B204577

මහනුවර වැදගත් පවුල් පසුබිමක් ඇති සිංහල බෞද්ධ 1987 ඔක්තෝබර් උපන් පවුලේ කඑම දියණිය උස 5' 4'' BSc /​ MSc විදේශගතව හදාරා පරිගණක ඉංජිනේරුවරියක් ලෙස සේවය කළ අතර,​ දැනට නවසීලන්තයේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටී. උගත් ගුණගරුක පුතකු දෙමාපියන් සොයයි. කේන්ද්‍ර කොපිය දුරකථන අංක සමග ලියන්න. k​a​n​d​y​p​r​o​p​o​s​a​l​1​9​8​7​@​g​m​a​i​l​.​c​o​m​
B204452

අගනුවරාසන්න 1996 බොදු ගොවි උස 5 '7'' පමණ උසස් අධ්‍යාපනය ලබා විදේශගතව රැකියාව කරන ශනි මංගල යෝගය සහිත නිවුන් දියණියන් දෙදෙනාට ගැළපෙන පුතුන් මව සොයයි. කේන්ද්‍ර පිටපත,​ දුරකථන අංකය සමග ලියන්න. පාපී කේන්ද්‍රද විශේෂයි.
SB204633

අවිස්සාවේල්ල,​ සිංහල බෞද්ධ ස්වයං රැකියාවැති 5' 2'' අවුරුදු 44 රූමත් සොයුරියට සහකරුවෙකු සොයමි. 0332259816,​ 0702703587
SB204539

අවු. 32,​ 5' 3" පැහැපත් MSc උපාධිධාරී පෞද්ගලික ආයතනයක මෘදුකාංග ඉංජිනේරු 7 කේතු,​ සියාවස,​ ධනු ලග්න දියණියට උගත් සහකරුවකු පානදුර බෞද්ධ සාමාන්‍ය පවුලක දෙමාපියන් සොයයි. s​i​r​i​k​u​l​a​5​6​@​g​m​a​i​l​.​c​o​m​
SB203860

උඩරට බොදු ගොවි වයඹ 1995/​3 කොළඹ විශ්වවිද්‍යාලයේ BSC (ගෞරව) උපාධිය ලබා දැනට වෛද්‍ය විද්‍යාලයක (Demostrator) වරියක ලෙස සේවය කරන එකම දියණියට සුරා සූදුවෙන් තොර උගත් සහකරුවෙක් දෙමාපියන් (මව/​ ගුරු පියා) ගණකාධිකාරීවරයෙකු සොයති.
SB204643

කළුතර බොදු ගොවි 1987 ඔක්තෝබර් උස 5' 2'' ප්‍රියමනාප සාමාන්‍ය පෙළ දක්වා වසර දෙකහාමාරක විවාහයකින් පැමිණිලිකාරිය ලෙස නීතියෙන් වෙන්ව ඇත. දරුවන් නොමැති දියණියට ලක්ෂ 60 වටිනා නිවසක් ඇතුලු තවත් දෑ ඇත. හඳහන් බැලීමට කැමති රජයේ/​ පෞද්ගලික/​ ව්‍යාපාරික කාරුණික පුතෙක් දෙමව්පියන් සොයයි. රාහු,​ ගුරු 2,​ කුජ,​ කේතු 8 ට ගැළපෙන හඳහන් 034-2230601
SB204550

කෑගල්ල බොදු ගොවි 1991 උපන් 5' 4'' උස රූමත් දියණිය සහකාර ඉංජිනේරු ලෙස Project ජලාපවහන මණ්ඩලයේ සේවය කරයි. සිවිල් ඉංජිනේරු විභාගය හා ප්‍රමාණ සමීක්ෂණ (QS) විභාග සමත් උසස් තාක්ෂණ ඉංග්‍රීසි ඩිප්ලෝමාව සමත් දියණියට විශ්‍රාමික බැංකු පියා විසින් සහකරුවෙකු සොයයි. 36 න් පහළ අය පමණක් ලියන්න.
SB204502

කෑගල්ල බොදු දේව 1994 ජුනි උපන්,​ උස 5' 4" පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා උපාධියක් හිමි දැනට MSC උපාධියක් හදාරන පෞද්ගලික ආයතනයක විධායක රැකියාවක නියුතු රූමත් බුදුදහමට ලැදි දියණියට වෛද්‍ය ඉංජිනේරු හෝ විධායක රැකියාවක නියුතු පුතෙකු සොයයි. හඳහන් කොපිය හා දුරකථන අංකයක් සමග විමසන්න.
SB203815

කෑගල්ල බොදු දේව 5' 2" අවිවාහක 1978 උපන්,​ පැහැපත් දියණියට පුතෙකු මාපියෝ සොයයි. හත් වැන්නේ රාහු /​ කුජ /​ රවි ඇති කේන්ද්‍ර විමසන්න.
SB203825

කිරිබත්ගොඩ,​ බෞද්ධ 5' 4'' උසැති 1994/​12 උපන් (අවු. 29) පැහැපත් රූමත් එකම දියණියට (එකම දරුවා) සුදුසු සහකරුවෙක් ව්‍යාපාරික දෙමව්පියෝ සොයති. හඳහනේ 7 වන කොටුවේ කුජ (අඟහරු) සටහන්ව ඇත. භේද නැත. දෑවැද්දට නගරයෙන් අංගසම්පූර්ණ නිවසක්. අමතන්න. 0112915422 e​m​a​i​l​-​s​u​n​i​l​.​g​u​r​u​g​e​.​n​a​n​o​@​g​m​a​i​l​.​c​o​m
​SB204604

කොළඹට නුදුරු බොදු ගොවි රැකියාවැති දායාදැති දියණියට උගත් ස්ථිර රැකියාවැති හෝ ව්‍යාපාරික දුසිරිතෙන් තොර ගුණගරුක 45-50 අතර කාරුණික මහතෙකුව සොයයි.
SB203925

කොළඹ දිස්ත්‍රික්කය සිංහල දෙමාපියන් සුදුසු සහකරුවකු දියණියට සොයයි. අවුරුදු 28,​ 5' 2'' සිහින් සිරුරැති අර්ධ සුදුසුකම් සහිත ගණකාධිකාරී වෘත්තීයේ නියැලේ ඇයට වත්කම් ඇත. කරුණාකර උපන් දිනය හා වේලාව සමග ඊමේල් කරන්න. d​i​l​s​a​n​a​u​s​@​g​m​a​i​l​.​c​o​m​
SB204715

කොළඹ බොදු ගොවි ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක 28 වියැති උස අඩි 5' 3" පමණ වන රූමත් චරිතවත් වෛද්‍ය අධ්‍යාපනය අවසන් කර ඇති දියණියට ව්‍යාපාරික පවුලක උගත් දුසිරිතෙන් තොර වූ කඩවසම් සහකරුවෙක් දෙමව්පියෝ සොයති. කේන්ද්‍ර පිටපත සමග පවුලේ සම්පූර්ණ විස්තරයක් දන්වන්න.
SB204694

ගම්පහ බොදු ගොවි 1980/​09,​ 5' 2" උපාධි ගුරු දියණියට රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවක් ඇති සහකරුවෙකු මව සොයයි. රවි,​ ශනි අටට ගැළපෙන කුජ දෝෂනැති හඳහන් ඇති අය කේන්දරය සමග ලියන්න. නැවතීමට නිවසක් හිමිය.
SB203913

ගාල්ල අවුරුදු 26 රජයේ හෙද නිලධාරී උස අඩි 5‘ 2“ තලඑලළු සිහින් බොදු ගොවි සාමාන්‍ය පවුලකි. ස්ථිර රැකියාවක් ඇති සුරාවෙන් තොර වැදගත් පවුලක අවංක පුතෙකුට ආරාධනා.
SB204530

ගාල්ල බො/​ගො විශේෂවේදී (ගෞරව),​ පශ්චාත් උපාධිධාරී රජයේ වැදගත් රැකියාවැති 5' 3" උසැති,​ රූමත් ඉතා ලාබාල පෙනුමැති මෝටර් රථයක් ඇතුලු දායාදයැති දියණියට 53-57 අතර විධායක (ඉංජිනේරු,​ නීතිඥ) පුතෙකු සොයයි. දික්කසාද/​ වැන්දඹු නොලියන්න. 091-3921987.
SB203871

ගැහැණු වයස 27 යි. ගොවිගම. බස්නාහිර බෞද්ධ අඩි 5.2 යි. සුදුපැහැති සිහින් සිරුර. දිගු කොණ්ඩය උසස් පෙළ විභාගය කළා. කපටියෙකුට රුවටී විවාහයක් සිදුවිය. නීතියෙන් වෙන්උනා. උපන් දරුවා ඔවුන් භාරගත්තා. උයන - පිහන,​ ගෙදර දොර වැඩ හොඳින්ම දන්නා,​ නිහතමානී දියණියක්. දැන උගත් දෙමාපියන්ගේ එකම දරුවා. වත්කම් ගේදොර හිමියි. සොයනුයේ එවන් නොගැලපීමකින් දික්කසාද වූ දරුවන් නැති ස්ථිර ආදායමක් හෝ රැකියාවක් (ස්ථිර) ඇති,​ සුරා සූදුවෙන් තොර සැරපරුෂ නැති ආදරය හඳුනන සම වයසේ තරමක් උගත්,​ ගණවත් තරුණයෙකි. මෙහි නැවතීමට කැමති විය යුතුය. දියුණුවට අතහිත දෙමි. ධනවත්කම්,​ බලවත්කම් නොසලකමි. අපේම දරුවෙකු ලෙස සෙනෙහසින් දියුණුව සලසමි. දෙවන විවාහය සැනසුමක් විය යුතුය. පළමු ලිපියෙන්ම සියලු තොරතුරු දන්වන්න. කේන්ද්‍රය එවන්න. සම්පූර්ණ පොටෝ එකක් එවන්න.
SB204435

දකුණේ බොදු ගොවි උස 5 යි. 98 ජූලි උපන්,​ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී විශේෂ උපාධිය තෙවන වසර හදාරන නිහතමානී ප්‍රසන්න පෙනුමැති චරිතවත් එකම දියණියට දුසිරිතෙන් තොර උගත් මහත්මයකු දෙමව්පියෝ සොයති. තවද ව්‍යාපාරයක් පවත්වාගෙන යන ස්ථානයක්,​ වාහනයක්,​ කුඹුරු ඉඩමක් හා ගොඩ ඉඩම්ද ඇය සතුය. නැවතීමට කැමති අය විශේෂයි. මෙම කරුණු අනුව ඔබ සෑහීමකට පත්වන්නේනම් කරුණාකර අප අමතන්න.
SB203857

පානදුර බොදු ගොවි 1989.10 උපන් උපාධිධාරී ප්‍රසිද්ධ විගණන ආයතනයක සහකාර කළමනාකාරිණී නිවසක් හිමි එකම දියණියට රැකියාවක් ඇති සහකරුවෙකු පියා සොයයි. පාපී කේන්ද්‍රයක් නොවේ.
SB204556

බොදු ගොවි 26 වියැති සෞඛ්‍ය අංශයේ නියුතු දියණියට උගත් ගුණයහපත් සහකරුවෙකු කැනඩාවේ පදිංචි දෙමව්පියන් සොයයි. ඉංග්‍රීසි දැනුම විශේෂයි. e​m​a​i​l​-​o​l​i​n​g​u​a​r​i​@​g​m​a​i​l​.​c​o​m​ Tele- 2804574
SB204711

මෙල්බර්න්නුවර පදිංචි වී සිටින බොදු ගොවි විශ්‍රාමික රාජ්‍ය සේවකයන් වූ දෙමාපියන් ඔවුන්ගේ 1990/​4 උපත ලද උස 5‘ වන වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ උපාධි ලැබීමෙන් පසු මෙල්බර්න් නුවර රජයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ දැඩිසත්කාර හෙදියක ලෙස සේවය කරණ ඔස්ට්‍රේලියාවේ පුරවැසියකු වන ඇයගේම නිවසක ජීවත්වන එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති පුතෙකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිලිතුරු සපයන්න. ඔස්ට්‍රේලියාවේ පදිංචි කරුවන් වඩාත් යෝග්‍යයි. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​4​9​@​g​m​a​i​l​.​c​o​m​
SB204514

සබරගමුව බොදු ගොවි වයස 36,​ උස අඩි 5' අඟල් 4" වන ගුරු වෘත්තියේ නියතු දියණියට සුදුසු සහකරුවෙකු දෙමව්පියන් සොයයි.
SB204219

1990 මීගමුවට නුදුරු බොදු ගොවි 5' 2" රාජ්‍ය බැංකුවේ සේවය රූමත්,​ චරිතවත් දියණියට සමකුල දුසිරිතෙන් තොර ඉංජිනේරු,​ ගණකාධිකාරී,​ උගත්,​ විධායක ශ්‍රේණියේ රැකියාවැති පුතෙකු දෙමාපියන් සොයයි. කුජ 8,​ ගම්පහ,​ පුත්තලම දිස්ත්‍රික්ක විශේෂයි.
SB203828

1992/​12 ගම්පහ බොදු ගොවි 5' චරිතවත් විනීත ගතිගුණ ඇති පියකරු හැඩකාර රජයේ ගුරු දියණියට සුදුසු සහකරුවෙකු දෙමව්පියෝ සහ එකම සහෝදරයා සොයති. අප සාමාන්‍ය පවුලකි.
SB203854

1994 අගනුවරාසන්න බොදු /​ ගොවි 5' 9'' කළමනාකාර උපාධිය හදාරන ස්ථිර අාදායම් ඇති,​ දායාද හිමි දියණියට උගත්,​ රැකියාවැති පුතෙකු දෙමව්පියන් සොයයි. 0112802557 සවස 6.00 පසු අමතන්න. p​r​o​p​o​s​a​l​n​u​g​9​4​@​g​m​a​i​l​.​c​o​m​
SB204634

1994 සැප්තැම්බර් උපන් බස්නාහිර බොදු ගොවි උස 5' 3'' උපාධිධාරී BSc MBA (UK) ACMA සමත් දැනට ලංකාවේ විදේශීය සමාගමක උසස් රැකියාවක නියුතු පැහැපත් දියණියට උගත් ගුණවත් සහකරුවෙකු දෙමාපියන් සොයයි. විවාහ ලියාපදිංචිය පැමිණිලිකාරිය වී ශුන්‍ය හා බල රහිත කර ඇත. (Nall & Void) කේන්දර පිටපත දුරකථන අංකය සමග පවුලේ විස්තර දන්වන්න. pinklily 6​9​@​g​m​a​i​l​.​c​o​m
​SB204465

5‘ 0“ තලෙළු,​ බෞද්ධ 1993 උපන් පරිගණක ක්ෂේත්‍රයේ පූර්ණ සුදුසුකම් ලත් Melbourne ස්ථිර රැකියාවක නියුතු ඕස්ට්‍රේලියාවේ පුරවැසි භාවය සහිත ඕස්ට්‍රේලියාවේ හා ශ්‍රී ලංකාවේ වත්කම් හිමි දියණියට සුදුසු සහකරුවකු දෙමව්පියන් සොයයි. ඕස්ට්‍රේලියාවේ පදිංචි අය විශේෂයි. කේන්දර කොපිය,​ ඡායාරූප හා සියලු විස්තර සහිතව m​p​r​o​p​s​a​l​1​9​9​3​@​g​m​a​i​l​.​c​o​m​ මගින් සම්බන්ධ වන්න.
SB204512

87 උපන් බොදු ගොවි පළමු විවාහයෙන් නීතියෙන් වෙන් වූ දියණියට මනාලයෙක් මව සොයයි.
SB203818

92 ජූලි බොදු ගොවි උස 5‘ සිහින් සිරුරැති පැහැපත් පෞද්ගලික අංශයේ සැලසුම් ශිල්පිනියකි. පැමිණිලි පාර්ශවයවී අත්සනට පමණක් සීමාවූ විවාහයකින් නීතියෙන් වෙන්වූ කැඳවාගෙන යාමක් හෝ උත්සවයක් සිදුනොවූ සත්‍ය වශයෙන්ම චරිතවත් එකම දරුවාට 1982 න් පසු උපන් සුදුසු සහකරුවෙක් විශ්‍රාමික බැංකු කළමනාකාර පියා සොයයි.
SB204148

Comments