මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත්වන බොදු දෙමාපියන් ඔවුන්ගේ 1992 උපත ලද,​ උස 5‘ 3“ උගත්,​ රූමත්,​ තලෙළු,​ කඩවසම් රූපලාවණ්‍ය සැලසුම් උපමාන (Beauty Design Criteria) සුදුසුකම්ලත් දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් මනා ලෙස ස්ථාපිත පුතෙකු සොයයි. ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත්වන උස 5‘ 9“ වන පුතුන් වඩාත් යෝග්‍යයි. විස්තරාත්මක තොරතුරු එවන්න.- විද්යුත් තැපෑල- p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​
B201040

නුවරඑළිය 4' 11'' බොදු ගොවි 1990 ජූලි උපන් උපාධිධාරී රජයේ රැකියාවැති පැහැපත් රූමත් දියණියට උසස් රැකියාවැති කඩවසම් දුසිරිතෙන් තොර පුතෙකු දෙමාපියන් සොයයි. මහනුවර අවටින් විශේෂයි. කේන්දර විස්තර m​k​s​a​m​a​r​a​w​e​e​r​a​@​y​a​h​o​o​.​c​o​m​
B201775

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1982 උපත ලද උස 5' 4",​ BIT උපාධිධාරී පෞද්ගලික සමාගමක තාක්ෂණික මූලික (Technical Lead,​ ලෙස සේවය කරන දේපළ හිමි පාපී කේන්ද්‍රයන් හිමි මිථුන ලග්න උත්‍රසල නැකත හිමි වෘත්තීමය සුදුසුකම් ලැබූ දියණියට කරුණාවන්ත,​ ගුණයහපත් ලංකාවේ හෝ විදේශ රටක සේවයේ නියුතු උගත් පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය,​ පවුලේ විස්තර. විමසුම් අංක සහිත පිළිතුරු. p​w​i​c​k​r​a​m​a​s​o​o​r​i​y​a​f​m​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B202050

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1984 උපත ලද උස 5' 4" කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධි ලැබූ රජයේ සමාගමක සේවයේ නියුතු වෘත්තීමය සුදුසුකම් ලැබූ දියණියට උගත් කරුණාවන්ත ගුණයහපත් ශ්‍රී ලංකාවේ හෝ විදේශයක සේවයේ නියුතු පුතකු සොයයි. ඇයට දායාද හිමිය. මීන ලග්නය,​ සියාවස නැකත. කේන්ද්‍ර කොපිය,​ විමසුම් අංක පවුලේ විස්තර සහිත පිළිතුරු. u​s​h​a​j​a​g​o​d​a​1​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B202046

වෛද්‍ය,​ ඉංජිනේරු සොහොයුරු,​ සොහොයුරන් ඇති පවුලක වරලත් ගණකාධිකරණය,​ AAT විභාග සමත් ව්‍යාපාරික නැගණියට මනාලයකු සොයයි. 49,​ 4' 9",​ නිවසක් වත්කම් හිමි. propm 4​7​7​7​@​g​m​a​i​l​.​c​o​m​
B201894

G/​B professional parents in Colombo suburb seek a professionally qualified son for their very attractive fair Doctor daughter MBBS,​ MRCP qualified born in 1986,​ 5'9",​ working as a Doctor in the U.K. Please forward all details with a copy of horoscope. Email p​_​g​u​n​a​s​e​k​a​r​a​@​h​o​t​m​a​i​l​.​c​o​m​
B200865

1983 උපත ලද උස 5' 2" කොළඹ තදාසන්න පෙදෙසක වැදගත් පවුලක වෘත්තීමය සුදුසුකම් ලැබූ දික්කසාද වූ බෞද්ධ කාන්තාවක් මනාලෙස ස්ථාපිත සහකරුවකු විවාහය සඳහා සොයයි. දරුවන් නොමැති දික්කසාද වූ අය සලකා බැලේ. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න. c​o​n​t​a​c​t​H​1​9​8​3​@​g​m​a​i​l​.​c​o​m​
B202013

1997 /​ 11 බස්නාහිර බොදු ගොවි උස 5' 6" ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරූ ශිල්පීය සුදුසුකම් සහිතව පෞද්ගලික ආයතනයක පරිගණක ආශ්‍රිත රැකියාවක නියුතු රුවැති දියණියට එම ක්ෂේත්‍රයේ හෝ ගැලපෙන රැකියාවක නියුතු යහපත් පුතෙකු දෙමාපියන් සොයයි. (පාපී නොවන හඳහන් පමනක් එවන්න) email:m​a​k​a​r​o​v​2​4​5​@​g​m​a​i​l​.​c​o​m​
B201983

(03:13,​ 21/​06/​2023) + 44 7428 680110 : 1992 සැප්තැම්බර් උපත ලද 5' උස,​ බොදු ගොවි ප්‍රිය මනාප පැහැපත් පෙනුමක් ඇති බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු හොඳින් සිංහල කථාකරන වෛද්‍ය වරියක් වන කරුණාවන්ත දියණියට එංගලන්තයේ ඇය සමග වෙසෙන දෙමාපියන් යහපත් ගතිගුණ ඇති බොදු ගොවි එංගලන්තයේ පදිංචියට කැමති වෛද්‍ය පුතකු සොයයි. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සමග. k​a​s​a​p​a​t​h​i​@​h​o​t​m​a​i​l​.​c​o​.​u​k​ වෙත පිළිතුරු එවන්න.
B202007

අනුරාධපුර උඩරට බො/​ගොවි දියණිය උපාදිධාරිණියකි,​ ඇය 1990 උපත ලබා ඇති අතර,​ කොළඹ පුද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ උසස් ආයතනයක කටයුතු කරයි. උස අඩි 4' 10" පමණවේ. පවුලේ විස්තර බලාපොරොත්තුවේ. email: p​r​o​p​o​s​a​l​s​l​m​1​2​5​@​g​m​a​i​l​.​c​o​m​
SB201844

කළුතර බොදු ගොවි 1991 උපන් රාජ්‍ය සේවයේ නියුතු එකම දියණියට සහකරුවෙකු පියා සොයයි. කේන්ද්‍ර පිටපත සමග ලියන්න.
SB201869

කැලණිය බොදු ගොවි 96 ජුනි,​ 5' 4 1/​2",​ මෘදුකාංග ඉංජිනේරු පුද්ගලික ආයතනයක ස්ථිර රැකියාවැති ප්‍රසන්න පෙනුමැති රූමත් දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් සියලු දුසිරිතෙන් තොර ගුණගරුක කාරුණික පුතෙක් මව සොයයි. එකම සොහොයුරිය ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටී. කේන්ද්‍රය සමග p​r​o​p​o​s​a​l​.​s​i​l​v​a​6​0​@​g​m​a​i​l​.​c​o​m​
SB201834

කෑගල්ල 1991 ඔක්තෝම්බර් බොදු ගොවි කොළඹ වි.වි. උපාධි ස්ථිර රජයේ සංවර්ධන නිලධාරී උස 5' 2" ආගම දහමට ලැදි පැහැපත් වැඩිමහල් දියණියට සමකුල උගත් ස්ථිර රැකියාවැති දුසිරිතෙන් තොර පුතෙකු දෙමව්පියෝ සොයති.
SB201549

කුරුණෑගල ගොවි ක්‍රිස්තියානි වයස අවු. 23 උස 5' 4",​ ප්‍රසන්න පෙනුම ඇති රුවැති දුවට කඩවසම් ප්‍රියකරු පෙනුම ඇති සුරා,​ මත්ද්‍රව්‍ය වලින් තොර වූ රැකියාව ඇති පුතෙකු දෙමාපියන් සොයයි. දු.ක. 037-2258686. සවස 6 යෙන් පසු අමතන්න.
SB201568

කොළඹට නුදුරු බොදු රජක (නාමික) 1993 උස අඩි 5 අඟල් 4 තළෙලු ජපුර කළමනාකරණ උපාධිධාරී,​ කොළඹ පශ්චාත් ඩිප්ලෝමාධාරී පෞද්ගලික අංශයේ රැකියාවේ නියුතු වටිනා දායාද හිමි වැඩිමහල් දියණියට උගත් රැකියාවේ නියුතු යහපත් ගුණගරුක සහකරුවකු දෙමව්පියෝ සොයති. (නිර්භේදයි) (කුජ 8 පමණක්)
SB201181

කොළඹ දිස්ත්‍රික්කයේ සිංහල බෞද්ධ 1996 ජනවාරි මස උපන් වෛද්‍ය දියණියට උගත් උසස් රැකියාවක නියුතු පුතකු විධායක ශ්‍රේණියේ රැකියාවල නියුතුව සිට විශ්‍රාමික වූ දෙමාපියන් සොයයි. එකම සොහොයුරිය (විදුලි) ඉංජිනේරුවරියකි. විවාහකය.
SB201997

කොළඹ පදිංචි වැඩිමහල් සොහොයුරිය ඇයගේ 1984 උපත ලද තලෙළු,​ රූමත්,​ සිහින් සිරුරැති උගත්,​ කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ BSc සහ MBA සුදුසුකම් ලැබු වර්තමානයේ මාර්ගගත ක්‍රමය ඔස්සේ ඇ.එ.ජ. සමාගමක තත්ත්ව සහතික (QA) විශේෂඥවරියක් ලෙස සේවය කරන බාල සොහොයුරියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලත් සහකරුවකු සොයයි. විදේශ ගතවීමට කැමතිය. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය මග පිළිතුරු සපයන්න. විද්‍යුත් තැපෑල d​a​n​a​y​a​d​e​s​i​l​v​a​@​g​m​a​i​l​.​c​o​m​
SB202074

කොළඹ බොදු ගොවි 1982-02-05 උපන්,​ උස 5' 5" ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරිනියක් ලෙස සේවය කරයි. ඇයට හොඳ ගතිපැවතුම් ඇති රාජ්‍ය හා සංස්ථා හා වෙළඳ ව්‍යාපාරික පුතකු මව,​ පියා සොයයි. (කුජ - ශනි විශේෂයි.)
SB201805

කොළඹ බොදු ගොවි 1992,​ උපන්,​ උස 5' 1" ඇමරිකාවේ මහාචාර්ය වරියක වශයෙන් සේවය කරන දියණියට බුදු දහමට ලැදි ඇමරිකාවේම සේවය කරන පුතකු මව සොයයි. 011-2418897,​ 071-7570338.
SB201750

කොළඹ රෝමානු කතෝලික සිංහල ගොවිගම උගත් දෙමාපියන් ඔවුන්ගේ 1990 දෙසැම්බර් මස උපත ලද,​ උස 5' 6",​ ප්‍රධාන පෙලේ කන්‍යාරාමයක අධ්‍යාපනය ලද LLB (කොළඹ) නීතිඥවරියක් වන,​ එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයේ සේවයේ නියුතු වැඩිමහල් දියණියට උගත් සහකරුවකු සොයයි. n​i​m​a​l​j​w​@​h​o​t​m​a​i​l​.​c​o​m​,​ 011-2889605,​ 0777-251479.
SB201897

කොළඹ,​ බෞද්ධ උසස් රැකියාවැති දෙමව්පියන් තම දියණිය සඳහා සුදුසු සහකරුවකු සොයති. වයස අවුරුදු 24,​ රූමත් දියනිය පෞද්ගලික විශ්වවිද්‍යාලයක වාණිජවේදී උපාධිය හදාරා දැනට කැනඩාවේ පශ්චාත් උපාධිය හදාරන්නීය. පිළිතුරු ඊමේල් seneviratnesirilal4gmail.com
SB200996

ගම්පල බොදු ගොවි අවු. 27 රජයේ රැකියාවැති 5' 3" උස,​ ඩිප්ලෝමාධාරී දියණියට සුදුසු සහකරුවෙකු විශ්‍රාමික දෙමාපියන් සොයයි. 081-2353103.
SB201853

ගාල්ල බොදු දුරාව 1996 /​ කෙටිකාලයකින් නීතියෙන් වෙන්වූ රැකියාවැති,​ පැහැපත්,​ රූමත් දියණියට සුරාසූදුවෙන් තොර ගුණයහපත් මහත්මයෙකු දෙමාපියන් සොයයි. කුජ 7 හෝ කුජ 8 පුරුෂ කේන්ද්‍රයක් කාලසර්පයෝගය ද ඇත. කුජ 8 උච්චය. s​h​a​l​i​k​a​y​a​s​a​n​g​a​@​g​m​a​i​l​.​c​o​m​
SB201386

දකුණේ බොදු කරාව අවු: 37,​ උස 5‘ 3“ රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරී දියණියට ස්ථිර රැකියාවැති ගුණවත් මහත්මයෙක් ගුරු මව සොයයි. 091-2276167.
SB201945

බදුල්ල 1992 මැයි 5' 1" බොදු ගොවි විද්‍යා උපාධි ගුණවත් රුවැති ගුරු දියණියට දුසිරිතෙන් තොර යහපත් ගතිගුණැති වෘත්තීය සුදුසුකම්ලත් සහකරුවෙකු විශ්‍රාමික වෛද්‍ය/​ ගුරු දෙමාපියෝ සොයති. සොයුරු සොයුරිය වෛද්‍යවරුය. පවුලේ විස්තර සහිතව විමසන්න.
SB201886

බස්නාහිර බෞද්ධ කරාව 97.05 උපන් උස 5' ජපුර ශාස්ත්‍රවේදී ගෞරව උපාධියක් හා ඉංග්‍රීසි ඩිප්ලෝමාවක් හිමි රැකියා අපේක්ෂිත උගත් රූමත් සිහින් සිරුරැති දියණියට සම උගත් බුද්ධිමත් ආගමට ලැදි සහකරුවෙක් දෙමාපියන් සොයයි. නිවසක් හා ඉඩම් හිමිය. කේන්දර විශේෂයි.
SB201422

බොදු ගොවි වයස 30 ක් වූ අගනුවර ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක ලිපිකාරිනියක් වශයෙන් සේවය කරන්නා වූ ඉතා ප්‍රියකරු පවුලේ එකම දියණියට ස්ථිර රැකියාවක් හිමි සහකරුවෙක් සොයයි. කේන්ද්‍ර කොපිය සමග විමසන්න.
SB201753

බොදු ගොවි ව්‍යාපාර පරිපාලක උපාධිධාරී නීතිඥ වයස 53 දියණියට බොදු ගොවි විධායක රැකියාවැති 53-55 අතර,​ සහකරුවෙකු සොයයි. 038-2236344.
SB201940

බොදු ගොවි විශ්‍රාමික රජයේ සේවකයන්වූ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචිව සිටින දෙමාපියන් ඔවුන්ගේ 1990/​4 උපත ලද,​ උස 5' වන වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබීමෙන් පසු හෙදියක ලෙස මෙල්බර්න් නුවර රජයේ රෝහලක සේවය කරණ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි,​ ඇයගේම නිවසක ජීවත්වන එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති පුතෙකු සොයයි. ඕස්ට්‍රේලියානු පුරවැසියන් වඩාත් යෝග්‍යයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​4​9​@​g​m​a​i​l​.​c​o​m
SB201905

බොදු දේව රිදීගම 36 වියැති හෙදිනිලධාරිනී 5' 3" දියණියට සුදුසු සහකරුවෙකු දෙමාපියන් සොයයි. s​a​l​a​n​g​a​n​e​s​a​n​d​a​m​a​l​i​@​g​m​a​i​l​.​c​o​m
​SB201959

බොදු බත්ගම් 1998 උපන්,​ උස 5' 1" උපාධි අපේක්ෂිත දියණියට සුදුසු සහකරුවෙක් මව සොයයි. p​5​8​9​3​6​3​6​8​@​g​m​a​i​l​.​c​o​m​
SB201826

බෞද්ධ විශ්වකුල දෙමාපියන් ඔවුන්ගේ 1994 ඔක්තෝම්බර් මස උපත ලද,​ උස 5' 3" වන,​ උගත්,​ රූමත්,​ වර්තමානයේ එක්සත් අරාබි එමිරේට්ස් (UAE) ඩුබායිහි පිහිටි කීර්තිමත් සමාගමක විධායක නිලයක් උසුලන විදේශගත වීමට කැමති ආදරණිය දියනියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් සමාජශීලී කරුණාවන්ත,​ කඩවසම් වයස අවුරුදු 34 වඩා අඩු පුතකු සොයයි. කුලය නොසැලකේ. විදේශ යෝජනාද සලකා බලනු ලැබේ. කරුණාකර පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​s​8​4​1​@​g​m​a​i​l​.​c​o​m​
SB201867

මහනුවර බොදු ගොවි 1997/​09 උපන් රජයේ කළමනාකරණ සහකාර රැකියාවක නියුතු රුවැති දියණියට දුසිරිතෙන් තොර ස්ථිර රැකියාවැති පුතණුවෙක් විශ්‍රාමික දෙමාපියන් සොයයි. මහනුවර,​ මාතලේ විශේෂයි. 071-1755878.
SB201975

මහරගම නිවසක් හිමි 58 වියැති නීතියෙන් පැමිණිලිකරු වී වෙන් වී ඇති ඉංග්‍රීසි ගුරු දියණියට සුදුසු සහකරුකු මව සොයයි.
SB201535

මාතර දිස්ත්‍රික්කයේ බොදු ගොවි වැදගත් පවුලක් ඔවුන්ගේ 1991 දෙසැම්බර් මස උපත ලද උස 5' 5" කරාපිටිය වෛද්‍ය පීඨයෙන් උපාධි ලබා රජයේ රෝහලක MBBS වෛද්‍යවරියක ලෙස සේවය කරණ තලෙළු,​ කරුණාවන්ත රූමත් ආගම දහමට ලැදි ඉතා නිහඬ චරිතයක් ඇති ඔවුන්ගේ දියණියට මනාගති පැවතුම් ඇති,​ සැලකිලිමත් සුදුසුකම්ලැබූ වෛද්‍යවරයකු. /​ ඉංජිනේරුවරයකු සොයයි. උපාධිධාරී ව්‍යාපාරිකයන්ද යෝග්‍යයි. පූර්ණ විස්තර සහිත පිළිතුරු කේන්ද්‍ර කොපිය සමග එවන්න. 041-2273271,​ c​h​a​n​i​a​b​e​y​r​a​t​h​n​a​@​g​m​a​i​l​.​c​o​m​
SB201787

මාතර දුරාව /​ ගොවි අවු. 34,​ උපාධි ගුරු දියණියට සුදුසු සහකරුවෙකු විශ්‍රාමික දෙමාපියන් සොයයි. අමතන්න. 041-2226086.
SB201850

මාවනැල්ලේ ශ්‍රී ලාංකික මුස්ලිම් දෙමාපියන් ඔවුන්ගේ වයස 34 වන විවාහ නොවූ BA උපාධිධාරී,​ මාස්ටර්ස් උපාධිය හදාරණ සිහින් සිරුරැති,​ තලෙළු,​ රජයේ පාසලක,​ ඉංග්‍රීසි ගුරුවරියක් වන මුස්ලිම් ආගම පිළිපදින දියනියට,​ ආගමට ලැදි,​ විවාහ නොවූ,​ මනාගති පැවතුම් ඇති. උගත්,​ මනා පෙනුමැති හා කරුණාවන්ත හදවතක් ඇති ඇයගේ සිතුවිලි හා ගැළපෙන පුතකු සොයයි. 077-2624852 /​ 035-4916230 විස්තරාත්මක ජීව දත්ත එවන්න.
SB201864

වත්තල - හැඳල පදිංචි පැහැපත් දියණියට අවු. 50 අවු. 35 ක පෙනුමැති නීතියෙන් වෙන්වී ඇත. දරුවන් නොමැත. මරුටි වාහනයක් රන් ආභරණ සමග නිවසක්. රාහු එකේ,​ කේතු හතේ අය විමසන්න. මෙයට දෙමව්පියෝ
SB201798

වයස 43,​ උස 5,​ ඉතා රූමත් සිහින් සිරුරක් හිමි රුවැති ලාබාල පෙනුමක් හිමි දායාද හිමි සොහොයුරියට සුරා සූදුවෙන් තොර ස්ථිර ආදායමක් හිමි වෙනම නිවසක්හිමි සාමාන්‍ය පවුලක ගුණ යහපත් සහකරුවෙක් වැඩිමහල් සොහොයුරිය සොයයි. පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වී ඇත. පිළිතුරු එවන විට ඡායා රූපයක් සමග සියලු විස්තර එවන්න.
SB201554

වේයන්ගොඩ බොදු බත්ගම් 1997-11,​ 5' 2" දැනට බාහිර උපාධිය හදාරමින් සිටින රූමත් දියණියට සහකරුවෙක් දෙමව්පියන් සොයයි.
SB201499

1968 - හොරණ බොදු ගොවි උස 5' 0" උපාධිධාරී රජයේ රැකියාවැති සොයුරියට ගුණ ගරුක දුසිරිතෙන් තොර වැදගත් රැකියාවැති මහතෙකු සොයුරිය සොයයි. හඳහන සමග පළමු ලිපියෙන් සියලු විස්තර.
SB201546

1991/​03 මාකොළ බොදු දේව /​ කරාව උස 5' 9" පරිගණක ගිණුම් ඩිප්ලෝමාධාරී (ජ'පුර) පෞද්ගලික ආයතනයක රැකියාවැති රූමත් දියණියට දුසිරිතෙන් තොර වැදගත් රැකියාවැති සහකරුවකු විශ්‍රාමික දෙමව්පියන් සොයයි. හඳහන සමග විස්තර. 0112963290.
SB202061

1993 උපන් උස අඩි 5' නිවසක් හිමි දියණියට වයස 35 ක ගුණයහපත් පුතකු සොයයි.
SB201532

1993 වයස 29 බොදු ගොවි අගනුවර රූමත් උස 5‘ 5“ රජයේ උපාධිධාරී පෞද්ගලික ගුවන් සමාගමක සේවයේ නියුතු වැඩිමල් දියණියට දුසිරිතෙන් තොර,​ සෑම අංශයකින් ගැලපෙන ස්වාධීන නිවසක් හිමි සහකරුවෙකු සොයයි. වැඩිහිටියන් මගින් ඡායාරුපය සමග ලිපි හෝ ඊමේල් මගින් විමසන්න. භේද නොමැත k​a​u​s​h​i​o​k​8​@​g​m​a​i​l​.​c​o​m​
SB201859

1996/​03 ගම්පහ බොදු ගොවි දැනට පුද්ගලික ආයතනයක සේවයේ නියුතු උපාධිධාරී දියණියට රැකියාවැති ගුණගරුක පුතෙකුට ආරාධනා කරන්නේ විශ්‍රාමික දෙමව්පියන්. 0112295630,​ 0713308155.
SB201582

1996/​8 බස්නාහිර බොදු බත්ගම 5' උස සුදු රූමත් දියණිය අපොස (සා/​පෙ) දක්වා අධ්‍යාපනය හදාරා ඇත. ඇය උපදින අවස්ථාවේ වූ අත්වැරදීමක් නිසා සුළු ශ්‍රවණ උෟණතාවයක් සහ බෙල්ලෙහි නොපෙනෙන සුළු දෝෂයක් ඇත. ඇයගේ බුද්ධිමය හා මානසික කිසිම වෙනසක් නැත. ගෘහ කටයුතු සූපවේදී කටයුතු සහ බාහිර වැඩ සෑම දෙයක්ම පිළිවෙලට කළ හැකි අතර පරිගණක පාඨමාලාවක් හදාරා ඇත. වැදගත් පවුලක කරුණාවන්ත උගත් පුතකු දෙමව්පියන් සොයයි. සුළු ආබාධිත හෝ විදේශීය පදිංචිය ආබාධිත කම් නැත. කුජ 7 මනුෂ්‍ය ගණ වේ. (0362232335)
SB200973

1997 ගම්පහ බොදු ගොවි 5' 4" උසැති ප්‍රසන්න පෙනුමැති දියණියට,​ උගත්,​ ස්ථිර රැකියාවැති පුතෙකු දෙමාපියන් සොයයි.
SB201575

1997/​09 මහනුවර ස්ථිර පදිංචි,​ මහනුවර ප්‍රධාන පෙළේ පෞද්ගලික පාසලක ඉගෙනුම ලැබූ,​ දකුණේ බොදු ගොවි උස 5' 2" මෘදුකාංග ඉංජිනේරු උපාධිධාරී (SLIT),​ කොළඹ පෞද්ගලික ආයතනයක මෘදුකාංග ඉංජිනේරු,​ පවුලේ එකම දරුවා වන අප දියණියට සමකුල වැදගත්. උගත්,​ උසස් රැකියාවැති,​ උස,​ කඩවසම් පුතෙකු විශ්‍රාමික ඉංජිනේරු පියා සහ ගුරු මව සොයයි.
SB201541

1998 ඔක්තෝබර් 15 වන දින කොළඹ දී උපන් දියණිය,​ පදිංචිය මාතර,​ බොදු කරාව වැදගත් පවුලක තලෙළු පැහැයෙන් යුක්ත,​ ගුණ ගරුක,​ ආගමට- දහමට ලැදි දැනට රාජ්‍ය විශ්වවිද්‍යාලයක කළමනාකරණ සහ තොරතුරු තාක්‍ෂණය (ගෞරව) උපාධිය - අවසන් වසර හදාරමින් සිටින අතර,​ උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස් ගත වීමට බලාපොරොත්තුවෙන් සිටී උස 5‘ අඟල් 2“ වන අතර,​ ඇයගේ.දෙමව්පියන් රජයේ සේවයේ උසස් නිලතල දරන අයවේ. ඇය සඳහා උගත්,​ බුද්ධිමත්,​ ආගමට දහමට ලැදි අවංක සමාන සුදුසුකම් ඇති,​ ගුණ යහපත් පුතනුවකු මව සහ පියා සොයයි. ඇයට බාල සහෝදරයෙක් සිටින අතර,​ ඔහුද දැනට උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස් ගත වී ඇත. දැනට උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙශ් ගතවී ඇති පුතනුවකු විශේෂයි. කේන්ද්‍ර කොපිය සමග විස්තර බලාපොරොත්තු වෙමි.
SB201966

Comments