වසර 2022 දී අලි 433ක් මරුට | Page 2 | සිළුමිණ

වසර 2022 දී අලි 433ක් මරුට

තිහාසයේ වසරකදී සිදුවූ වැඩිම අලි මරණ ගණන පසුගිය වසරේදී වාර්තා වී ඇත. එම වසරේ සිදුවී ඇති වන අලි මරණ සංඛ්‍යාව 433කි. වන අලි ප්‍රහාරවලින් පුද්ගලයෝ 145 දෙනකු ගිය වසරේදී ජීවිතක්ෂයට පත්වූහ. පසුගිය වසරේ වන අලි මරණ අතරින් 58ක් සිදුවී ඇත්තේ වෙඩි තැබීම්වලිනි. 53 දෙනෙක් හක්කපටස් ආහාරයට ගැනීම නිසා ජීවිතක්ෂයට පත්වී ඇත.

 

Comments