දීපාල් සමරසේකර | සිළුමිණ

 දීපාල් සමරසේකර

ඉතිහාසයේ වසරකදී සිදුවූ වැඩිම අලි මරණ ගණන පසුගිය වසරේදී වාර්තා වී ඇත. එම වසරේ සිදුවී ඇති වන අලි මරණ සංඛ්‍යාව 433කි. වන අලි ප්‍රහාරවලින් පුද්ගලයෝ 145 දෙනකු ගිය වසරේදී ජීවිතක්ෂයට පත්වූහ. පසුගිය වසරේ වන අලි මරණ අතරින් 58ක් සිදුවී ඇත්තේ වෙඩි තැබීම්වලිනි. 53 දෙනෙක් හක්කපටස් ආහාරයට ගැනීම නිසා ජීවිතක්ෂයට පත්වී ඇත.  
11 පෙබරවාරි, 2023
Subscribe to  දීපාල් සමරසේකර