නෙස්ටොමෝල්ට් ‘අරමුණට ශක්තියක්’මවුවරු 1,000ක් බලගන්වයි | Page 3 | සිළුමිණ

නෙස්ටොමෝල්ට් ‘අරමුණට ශක්තියක්’මවුවරු 1,000ක් බලගන්වයි

නෙස්ලේ නෙස්ටොමෝල්ට් හි ‘අරමුණට ශක්තියක්’ යනු, වර්තමාන සමාජ ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද තම පවුල්වල ප්‍රගතිය සහතික කිරීම සඳහා දැඩි කැපවීමකින් යුතුව ක්‍රියාකරන දිවයින පුරා සිටින දිරිය මවුවරුන්ගේ නොපසුබට උත්සාහය සහ කැපවීම ඇගයීමේ වැඩසටහනකි. නෙස්ලේ ලංකා හි ප්‍රමුඛතම සන්නාමය වන නෙස්ලේ නෙස්ටොමෝල්ට්, ශ්‍රී ලාංකේය පවුල්වල අභිලාෂයන් සවිබල ගැන්වීමේ ප්‍රයත්නයක් ලෙස එවැනි මවුවරුන් 1,000කට මාස 3කට ප්‍රමාණවත් නෙස්ලේ නෙස්ටෝමාල්ට් නිෂ්පාදන බෙදා දීමට පසුගියදා පියවර ගත්තේය.

Comments