
2023 වසරට අදාළ වූ ඇය වැය විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදය පසුගිය නොවැම්බර් 23 වැනිදා ආරම්භ විය. එහි ඡන්ද විමසීම දෙසැම්බර් 8 වැනිදා පැවැත් වේ. මුදල්, අාර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පසුගිය නොවැම්බර් මස 14 වැනිදාය.