ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය කියයි
දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත කර ගැනීමට හැකියාව ඇති බවට ආණ්ඩුවට කලින්ම ඒත්තු ගොස් තිබූ හෙයින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පිරිසකට පාර්ලිමේන්තුවේ අදාළ ඡන්දය විමසන අවස්ථාවේ අත්‍යවශ්‍ය වෙනත් රාජකාරි කිහිපයකට යාමට අවසරය ලබා දුන් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය පවසයි.
ලොහාන් රත්වත්ත, තිස්ස කුට්ටිආරච්චි, ජගත් කුමාර මෙන්ම නාමල් රාජපක්ෂ හා ජොන්ස්ටන් ප්...