
කර්තෘ:මහින්ද විමලසේන
මිල: රු. 250
ප්රකාශනය: කර්තෘ ප්රකාශනයකි
සියයකට ආසන්න පැදි පෙළ සමුච්චයකින් සමන්විත නිසඳැස් පද්‍ය සංග්‍රහයකි. ලේඛකයාට දැනුණු හැඟුණු පෞද්ගලික හා සමකාලීන සමාජ සංසිද්ධි රැසක් මේ පැදි සඳහා වස්තු බීජ වී තිබේ. නිර්මාණාත්මක පරිකල්පනය විසින් විකසනය කරන ලද්දේ නම් මෙහි එන නිර්මාණවල කාව්‍යමය ගුණය ඉහළ යා හැකිව තිබුණු බැව් සඳහන් කළ යුතුව ඇත.