ඉන්ද්‍රාණි තෝර­දෙ­නිය | සිළුමිණ

ඉන්ද්‍රාණි තෝර­දෙ­නිය

බිහිව ඇති නව පර­පුරේ තොර­තුරු සොයා ඔවුන් බිහි කළ වින්නඹු ගෙද­රට යෑමට සිත් වුයේ හෙට දිනයේ ඔබ නිවෙ­ස­ටත් ගොඩ වදි­මින් ගෙවත්තේ පදිං­චි­යට එන බුටෑවේ රාල, කොහු­කු­ඹුරේ රාල සහ ඩිංගි රාල පිළි­බඳ කල් තියා කවු­රුත් දැන ගෙන සිටීම හොඳ­යැයි සිතුණු නිසාය. මා එහි යන විටත් වැහි පොදක් වැටුණු කාල­යක ඉඟි­ය­ක්වත් පෙනෙ­න්නට නොති­බුණු ඒ පරි­ස­රය දැඩි අවු රස්මි­යෙන් ගිනි­යම්ව පැව­තිණි. ඇසට...
30 මාර්තු, 2019
Subscribe to ඉන්ද්‍රාණි තෝර­දෙ­නිය