අනාගත නායකයන් බිහි කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට නායකත්ව මණ්ඩලයක් (High post committee) පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් තීරණය කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපති ධුරයේ රාජකාරී බහුල බැවින් පක්ෂ කටයුතු උදෙසා වැඩි කාලයක් ගත කිරීමට නොහැකිවීමත් දෙවන පෙළ නායකයන් බිහි කිරීමත් යන අරමුණු මුල් කර ගනිමිනි. මෙම කාරණය ජනාධිපති රනිල් වික්...