ග්‍රාම සංවර්ධන නිලධාරිනියක් වූ සුවිනීතා පදිංචිව සිටියේ කුරුණෑගල පැත්තේය. සුවිනීතාගේ සැමියා අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියාවක නිරත වූවෙකි.
මේ දෙදෙනාම මුහුණු පොතේ සාමාජිකයන්ය. සුවිනීතා ඇයගේ සැමියා මෙන් නොව මුහුණු පොතට වහ වැටී සිටි තැනැත්තියක් වූවාය. ඇය නිතරම සිටියේ මුහුණු පොතත් එක්කමය. කන බොන දේ, අඳින පළඳින දේ පමණක් නොව, යන එන තැන් පවා මුහුණු පොතේ සටහන් තබන්නට ඇය පුරුදුවී...