දිපාල් සමරසේකර | සිළුමිණ

දිපාල් සමරසේකර

පසුගිය මාස 5ක කාලය තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා ලාංකික ශ්‍රමිකයින් 2,726 දෙනෙකු පිටත්ව ගොස් ඇතැයි විදේශ රැකියා හා කම්කරු අමාත්‍යාංශය පවසයි. පසුගිය වසරේ අග භාගයේ සිට මැයි මාසයේ මුල් දෙසතිය දක්වා මෙසේ ශ්‍රමිකයන් පිටත්ව ගොස් ඇතැයිද එම පිරිසට තරුණයින් 2,694 දෙනෙකු සහ තරුණියන් 32 දෙදෙනෙකු ඇතුළත් බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර පැවසීය. දකුණු කොරියාවේ විවිධ...
20 මැයි, 2023
Subscribe to දිපාල් සමරසේකර