පැමිණිල්ලේ සාක්ෂි මඟින්ම ඇමති බැසිල් සහ කිත්සිරි රණවක නිදහස්...
රටක යුක්තිය පසිදලනවා මෙන්ම එසේ පසිදලන බවට පෙනී යා යුතු බවට කියමනක් ඇත. නමුත් නීතිපති දෙපාර්තමේන්තුව පොලිස් දෙපාර්තමේන්තුව ගතයුතු තීන්දු තීරණ දේශපාලනඥයින් ගැනීමට ගියහොත් එතැන සිදුවනුයේ නීතිය වල්වැදිමකි. නමුත් යහපාලන සමයේ සිදුවුයේ නීතිපතිවරයාගේ අභිමතයන් පවා පසෙකට දමා කටයුතු කිරිම් බව තතු දත්තෝ දනිති.
යහපාලන ආණ්ඩුවේ හිටපු අගමැතිවරයා පිහිට වුයේ යැයි කියන “ව්‍යවස්ථාදායක සභාව“...